කන්සවේටිව් පක්ෂ නායකත්වය හා අනාගත අගමැති අපේක්ෂකත්වය වෙනුවෙන් ඊයේ දින (19) පැවති ඡන්දයේ මුල්ම ස්ථානයට නැවත වරක් හිටපු මූල්‍ය කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂී සුනක් පැමිණ තිබේ. ඔහු ලබා ගන්නා ලද මුළු ඡන්ද සංඛ්‍යාව 118කි. දෙන ස්ථානය මෙවර දිනා ගනු ලැබ ඇත්තේ පෙනී මෝඩන්ට්ය. ඇය දිනාගනු ලැබූ ඡන්ද දංඛ්‍යාව 92කි. තෙවන ස්ථානයට පත් ටස් හිමිකර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 86කි. ඒ අනුව පහසුවෙන් රිෂී සිය ජයග්‍රහණය තෙවන ඡන්ද විමසීමෙන් ද තහවුරු කරගෙන ඇත.
තරඟය ආරම්භයේදී ටෝරි කවයෙන් ඔබ්බට එතරම් ප්‍රසිද්ධ නොවූ, හිටපු සමානාත්මතා ඇමතිනී බඩෙනොච් මහත්මිය තරඟයේ පෙරළිකාර අපේක්ෂකයා වූ නමුත් ඇයගේ සෘජු කතා ප්‍රවේශය සහ මෑත වසරවල පක්ෂය දෙකඩ කිරීමට හේතු වූ සංස්කෘතික ප්‍රශ්න කෙරෙහි අවධාරණය කිරීම නිසා ඇය සහයෝගය හා අවධානය දිනා ගැනීමට සමත් විය. නමුත්, මෙවර ඇය ඡන්ද 59 දිනා ගැනීමට සමත් වූ අතර අද (20) පවත්වන ඡන්දය වෙනුවෙන් ඉදිරිපත් නොවනු ඇත.
සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් සහයෝගය ලබා දුන් පිරිසට ස්තූති කරන අතර රිෂී සුනක් ප්‍රකාශ කර තිබුණේ බ්‍රිතාන්‍ය මහජනතාව ආරක්ෂිතව තබා ගැනීම රජයේ මගේ ප්‍රමුඛතාවය වනු ඇති බවත් ,එය සිදු කිරීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට තමන් සූදානම් බවත්ය.
සශිකලා මධුෂාණී_
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.
අගමැති බිරිඳට එරෙහිව ව්‍යාපාරික ගනුදෙනු සඳහා බලපෑම් කිරීමට සිය තනතුර භාවිතා කරන බවට චෝදනා එල්ලව…