කටාරයේ අග නගරය දෝහා හී රෝහලක් ඉදිරයේ නිර්මාණය කරන ලද මූර්ති පෙළක් පිළිබදව මේ වන විට ලෝකයම කථා කරන්නට පටන් ගෙන.
මවු කුසේ දරුවෙක් පිළිසිඳ ගත් දින පටන් ඉදිරි මාස 9 තුළ කළලයේ වර්ධනය දැක්වෙන මවගේ ගර්භාෂය පිළිවෙළින් මෙහි මූර්තිමත් කර ඇත.
නූතන කලාවේ ශ්‍රේෂ්ඨ නිමැවුමක් ලෙස මේ වන විට නිර්මාණ කරුවන්ගේ අවධානට පාත්‍රවී ඇති මෙම මූර්ති පෙළ බ්‍රිතාන්‍යයේ සමකාලීන නිර්මාන කරුවෙක් වන ඩේමියන් හර්ට්ස්ගේ නිර්මාණයකි.
දෝහා හී මෙම සතියේ විවෘත වූ සිද්‍රා ආයුර්වේද රෝහලක් ඉදිරි පිට සිදු ර ඇති මෙම නිර්මාණය විවෘත පසුබිමක් තුළ ..’ආශ්චාර්යමත් චාරිකාව’ ලෙස නම් කර ඇත.
මෙහි අවසන් මූර්තිය අඩි 14ක බිළිදෙක් මූර්තිමත් කර ඇති අතර රෝහල් අධ්‍යක්ෂිකා ලයිලා ඉබ්‍රහිම් බච්චා පවසන්නේ මෙය කලා නිර්මාණයකට එහා ගිය සමාජ කතිකාවක් නිර්මාණයෙහි ලා සිදු කළ කලා කටයුත්තක් බවයි.
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…