චීනය, රුසියාව, සෞදි අරාබිය සහ පකිස්ථානය ඇතුළු රටවල බිලියන ගණන් ජනතාව ට පුවත් නිරාවරණය කිරීමේ අරගලයට දායකත්වය දක්වන මාධ්‍යෙව්දින්ට තර්ජනවලට මුහුණ දීමට සිදුව ඇත.
දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ ප්‍රචාරක කණ්ඩායම(the campaign group Reporters Without Borders) විසින් එළිදක්වන ලද වාර්ෂික මාධ්‍ය නිදහස ලැයිස්තුව, රටවල් 180ක සහ ප්‍රදේශ වල මාධ්‍ය තත්ත්වය පිළිබඳව අර්ථකතනය කරයි.
මියන්මාරයේ පසුගිය වසරේ හමුදා කුමන්ත්‍රණයෙන් පසු මාධ්‍යවේදීන් දුසිම් ගනනක් සිරගත කර ඇති එම රට මෙම ලැයිස්තුවේ වැඩි අවදානයක ලක්ව ඇත.
Reporters Without Borders සංවිධානය පවසන්නේ එරට මාධ්‍ය නිදහස වසර 10කින් ආපස්සට ගොස් ඇති බවයි.
මාධ්‍යවේදී ලයිරා මැකීගේ ඝාතනයෙන් පසු උතුරු අයර්ලන්තයේ මාධ්‍යවේදීන්ට සිදුවෙමින් පවතින තර්ජන ද මේ අතර කැපී පෙනේ.
නෝර්ඩික් රටවල් වන නෝර්වේ, ඩෙන්මාර්කය සහ ස්වීඩනය නැවත වරක් ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර ඔවුන්ගේ ප්‍රකාශනයේ නිදහස සුරක්ෂත වන ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය ඇගයීමට ලක්ව තිබේ.
නැගෙනහිර යුරෝපයේ තත්වය වඩාත් අර්බුධ කාරී වන අතර, පෝලන්තය, හංගේරියාව සහ ඇල්බේනියාව කැපී පෙනේ.මාධ්‍ය නිදහස සඳහා පහළම ශ්‍රේණිගත කරන ලද යුරෝපීය රට ග්‍රීසිය වන අතර,ශ්‍රේණිගත කිරීම්වල 108 වැනි ස්ථානය දක්වා පහත වැටේ.
චීන රජය විවේචනය කරන මාධ්‍යවේදීන් ඉලක්ක කරන ආන්දොලනට හේතු වී ඇති,නව ජාතික ආරක්ෂක නීතිය හඳුන්වා දීමෙන් පසු හොංකොං 148 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇති .
මාධ්‍ය නිදහස සඳහා ඉහළම රටවල්,
1. නෝර්වේ
2. ඩෙන්මාර්කය
3. ස්වීඩනය
4. එස්තෝනියාව
5. ෆින්ලන්තය
24. එක්සත් රාජධානිය
39. ඕස්ට්‍රේලියාව
42. ඇමරිකා එක්සත් ජනපදය
මාධ්‍ය නිදහස සඳහා නරකම රටවල්
176. මියන්මාරය
177. ටර්ක්මෙනිස්තානය
178. ඉරානය
179. එරිත්‍රියාව
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…