ඇටසැකිල්ල සොයාගත් කණ්ඩායමේ ප්‍රධානී වූයේ පාෂාණ විද්‍යාඥ මාරියෝ උර්බිනා ය. ඇය පැවසුවේ 2021 වර්ෂ අවසානයේ, ලීමා නගරයේ සිට කිලෝමීටර් 350 ක් දුර දකුණින් පිහිටි Ocucaje කාන්තාරයෙන් මෙම බැසිලෝසෝරස් සොයා ගත් බවයි.
මෙම භූ දර්ශනය මීට වසර මිලියන ගණනකට පෙර නොගැඹුරු මුහුදක් වූ අතර එය කඳු වැටිවලින් කැපී පෙනෙන ප්‍රාථමික මුහුදු ක්ෂීරපායී සත්ව අවශේෂ විශාල ප්‍රමාණයක් ලැබුණු බිමකි.
“Ocucaje Predator”, ලෙස මෙම සැකිල්ල පර්යේෂකයන් විසින් නම් කරන ලද අතර, මීටර් 17 (අඩි 55) පමණ දිගින් යුක්ත වෙයි.
ටූනා, මෝරුන් ගෙ වැනි බලවත් දත් ආහාර ලබා ගැනීමට එම සතුන් භාවිතා කරන්නට වූ අබව නිගමනය කෙරේ.
ලෝකයේ මෙම සැකිල්ලට සමාන වෙනත් සමාන නිදර්ශකයක් මෙතෙක් සොයාගෙන නොමැත. බැසිලෝසෝරස් වැනි පළමු කැටේෂියන් සතුන් වසර මිලියන 55 කට පමණ පෙර ගොඩබිම් සතුන්ගෙන් පරිණාමය විය.
මෙම සතුන් ඉයෝසීන යුගයේ අගභාගය වන විට (වසර මිලියන 56ත් මිලියන 34ත් අතර කාලයකට පෙර) සම්පූර්ණයෙන්ම සාගර ජීවීන්ට අනුවර්තනය වී ඇත.
තල්මසුන් තවම පරිණාමය වී නොතිබූ අතර, පර්යේෂක කණ්ඩායමට අනුව, සියලුම කැටේසියන් සතුන් සාගර සාර්ව විලෝපිකයින් විය.
Ocucaje කාන්තාරය පොසිල වලින් පොහොසත් බව පර්යේෂකයන් පැවසුවේ වසර මිලියන 42 ක් වටිනා පරිණාමීය සාක්ෂි විද්‍යාඥයින්ට ලබා දෙමිනි.
එහිදී හමුවූ අනෙකුත් පොසිල අතරට වාමන තල්මසුන්, ඩොල්ෆින්, මෝරුන් සහ මයෝසීන යුගයේ (වසර මිලියන 23 ත් මිලියන 5 ත් අතර) වෙනත් විශේෂ ඇතුළත් වේ.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…