මේ ප්‍රකාශයත් සමග ඇමරිකාව තුළ පවා ඇති ව තිබෙන්නේ විශාල ආන්දෝලනයකි.
ඇමරිකාව මේ වන විට සිය ජනගහනයෙන් 48.4%ක් සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක් කර අවසාන අතර, එ් අනුව වැක්සින් මාත්‍රා මිලියන 334 ක් ලබා දී ඇත. ඇමරිකාවේ ජන ජීවිතය නැවත යථා තත්වයට පත් වෙමින් තිබෙන අතර, පාසල්ද විවෘත කර තිබේ. ලොක්ඩවුන් තත්වයන් ද බොහෝ දුරට අඩු කර තිබේ. ඇමරිකාවේ දත්තවලට අනුව එන්නත්කරණය මගින් වසංගතය පැතිරීම බොහෝ දුරට මර්දනය වී ඇත.
නමුත් ඩෙල්ටා කෝවිඩ් ප්‍ර භේදයේ පැතිරීම තුළ නැවත වරක් ජන ජීවිතය අඩාල වීමේ අවදානමක් පවතින අතරවාරයේ ෆයිසර් සමාගමේ මෙම නිවේදනය ජනතාව අතර විශාල නොසන්සුන්කමක් ඇති කරලීමට සමත් ව තිබේ.
ඇමරිකාව තවමත් බූස්ටරය ලබාදීමේ තීරණයක් ගෙන නැත.
නමුත් විද්‍යාත්මක දත්ත මත පදනම්ව ෆයිසර් සමාගම මෙම තීරණය ගෙන ඇති නිසා, වැක්සින් මාත්‍රා දෙක පමණක් ගැනීම සෑහේද යන පැනය ද මතු වේ. ෆයිසර් සමාගමේ නවතම නිවේදනය අනුව ලබාගත යුතු මාත්‍රා ගණන 03 කි.
අද දිනයේ ලංකාවට තවත් ෆයිසර් මාත්‍රා 26000 ක් ලැබෙන බවට පුවත් පළ වේ. මීට පෙර ලැබුණු ෆයිසර් මාත්‍රා ද සමග ලංකාව ෆයිසර් එන්නතෙන් මාත්‍රා 52,000 ක් මේ අනුව ලබාගනු ඇති. ඒ අනුව බූස්ටරයේ කතාව ලංකාවේ අපට ද අදාළ වේ.
කියවන්න – තවත් ෆයිසර් මාත්‍රා 26000 ක් එයි !
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…