කෙසේවෙතත්, තලේබාන් ප්‍රකාශකයකු පැවසුවේ තුවක්කුකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති මුත් ඔවුන් සිය ඉස්ලාමීය ව්‍යාපාරය වෙනුවෙන් ක්‍රියා කළ බව ප්‍රතික්ෂේප කරන බවයි.
එසේ වූවත් 1996 සිට 2001 දක්වා තලේබාන්වරු රට පාලනය කරන විට සංගීතයන් විවිධ අවස්ථා වල තහනමට ලක් විය.
නමුත් නව තලේබාන් බලධාරීන් තවමත් එවැනි නියෝගයක් නිකුත් කර නොමැත. පසුගිය සිකුරාදා නන්ගර්හාර් පළාතේ සුර්ක් රොඩ් දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විවාහ මංගල්‍යයක ජෝඩු හතරක් විවාහ වි තිබේ.
ඔවුන් කාන්තාවන් පමණක් භාවිතා කරන ප්‍රදේශයක පටිගත කරන ලද සංගීතය වාදනය කිරීමට ප්‍රාදේශීය තලේබාන් නායකයෙකුගෙන් අවසර ලබාගෙන ඇත. නමුත් රාත්‍රියේදී තුවක්කුකරුවන් බලහත්කාරයෙන් ඇතුළට ගොස් ශබ්ද විකාශන යන්ත්‍ර කඩා දැමීමට උත්සාහ කර ඇති අතර, විවාහයට පැමිණි පිරිස් විරෝධය පළ කරන විට ආයුධ සන්නද්ධ පුද්ගලයන් ඔවුන්ට වෙඩි තබා ඇත.
තලේබාන් මාධ්‍ය ප්‍රකාශක Zabihullah Mujahid පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් පවතින බවයි.
තලේබාන් සංවිධානයට විරුද්ධ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම නන්ගර්හාර් හි ද ක්‍රියාකාරී වන අතර මීට පෙරද මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
නමුත් තලේබාන් සංවිධානය බලයට පත් වූ දා සිට ගායකයෙකු ඝාතනය කිරීම සහ විවිධ ස්ථානයන් හි සංගීත භාණ්ඩ විනාශ කිරීම සම්බන්ධයෙන් මෙම කණ්ඩායමට චෝදනා එල්ල වී තිබේ. බොහෝ ගායකයින් සහ සංගීතඥයින් දැනටමත් ඇෆ්ගනිස්ථානයෙන් පලා ගොස් ඇත.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…