සමලිංගික සබඳතා සාපරාධී නොවන බවට පත් කරන ලද තීන්දුවක් බොට්ස්වානා අභියාචනාධිකරණය විසින් තහවුරු කිරීම සම්බන්ධයෙන් LGBTQ අයිතිවාසිකම් පුරවැසි සංවිධාන සිය සතුට පළ කළ අතර, රටේ අධිකරණය අනෙකුත් අප්‍රිකානු රටවලට ආදර්ශයක් ලබා දී ඇති බව පවසයි.
සමලිංගිකත්වය සාපරාධී ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධී නොවන බවට 2019 දී රජය විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි.
සමලිංගිකත්වය සාපරාධී ලෙස සලකන යටත් විජිත යුගයේ නීති අවලංගු කිරීමට කෙන්යාවේ ගත් අසාර්ථක උත්සාහයෙන් පසුව, මෙවැනි තීන්දුවක් අප්‍රිකානු මහාද්වීපයේ සමලිංගික අයිතිවාසිකම් සංවිධානයන්හි විශාල ජයග්‍රහණයක් ලෙස සඳහන් කර තිබුණි.
පසුගිය සඳුදා රජය පාර්ශවයේ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කළේ සමලිංගික සබඳතා අපරාධයක් බවට සහතික කිරීම LGBTQ+ පුද්ගලයින්ගේ අභිමානය, නිදහස, පෞද්ගලිකත්වය සහ සමානාත්මතාවය සඳහා වන ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි.
2019 වසර තෙක් මෙම තීන්දුවට පෙර, සමලිංගික සේවනය වසර හතක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක් විය.සමලිංගිකත්වය බොහෝ අප්‍රිකානු රටවල නීතිවිරෝධී වන අතර සමහර ප්‍රාන්තවල මරණීය දණ්ඩනයට යටත් වන වරදක් වේ.
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.