ස්පුට්නික් V කොරෝනා එන්නත පිළිබඳ පර්යේෂණ, සංවර්ධනය හා පරීක්ෂා කිරීම සඳහා බ්‍රසීලයේ පැරනෝ ප්‍රාන්ත බලධාරීන් රුසියාව සමඟ ගිවිදුම් ගතවීමට සූදානමින් පසුවෙයි.
ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
බ්‍රසීලයේ රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රකාශයකට අනුව මෙලෙස ගිවිසුමකට එළඹීමට බ්‍රසීල ප්‍රාන්ත රාජ්‍ය තීරණය කර තිබේ.
එම ගිවිසුමට අනුව බ්‍රසීලයේ අවදානම් කණ්ඩායම් වෙත මුලින්ම මෙම එන්නත ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ අනුව ආරම්භයේදී සෞඛ්‍ය වෘත්තිකයින්,ගුරුවරු,ඇතුළු අවදානම් කණ්ඩායම්වලට එන්නත ලබා දෙන අතර ඔවුන් අධීක්ෂණය කිරීම සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් අනුගමනය කිරීමටද සැලසුම් කර ඇත.
මේ වන විට Covid 19 සඳහා සියලුම එන්නත් පිළිබඳව බ්‍රසීලය අධ්‍යයනක පසුවන අතර වඩා ඵලදායී එන්නතකට ප්‍රවේශය ලද වහාම එය සිය ජනතාව වෙනුවෙන් භාවිතා කරන බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…