හොං කොං හි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සංවිධානයක සාමාජිකයින් කිහිප දෙනෙකු “විදේශ නියෝජිතයෙකු” ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල කරලිමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අය අතර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිකයෙකු සහ නීතීඥ චව් හෑන්ග් ටුන්ග් ද විය.ජීවිතාන්තය දක්වා සිරගත කළ හැකි උපරිම දඩුවම් නියම කෙරෙන ජාතික ආරක්‍ෂක නීතිය යටතේ මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.1989 වසරේ ටියානන්මෙන් ඛේදවාචකයේ වාර්සික සැමරුම අතර තුරු මෙම අත් අඩංගුවට ගැනිම සිදු කර තිබේ.
මිටපෙර මෙම සංවිධානයේ තොරතුරු ලබාදෙන ලෙස එරට පොලිසියේ ජාතික ආරක්‍ෂක අංශය විසින් නියෝග කර තිබිණ.ඊට එම සංවිධානය සිය විරෝධය ප්‍රකාශ කරලිපියක් භාර දි ඇත.ඉන් පසුදා උදෑසන පොලිස් නිලධාරීන් සන්ධානයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයින් සිව් දෙනෙකු නිවෙස් වල සහ කාර්යාල වලදී අත්අඩංගුවට ගෙන ඇත.තම ඉල්ලීමට අවනත නොවන අයට මාස හයක සිර දඩුවමක් සහ හොංකොං ඩොලර් 100,000 (ඩොලර් 12,800, පවුම් 9,300) දක්වා දඩයක් නියම කළ හැකි බව පොලිසිය පවසා තිබේ.
මානව හිමිකම් පිළිබඳ නීතීඥවරියක් වන අත් අඩංගුවට ලක් වූ හෑන්ග් මේ වසර මුලදී අත්අඩංගුවට ගෙන අනවසර රැස්වීමක් ප්‍රවර්ධනය කළ බවට චෝදනා එල්ල විය. පසුව ඇය ඇප මත මුදා හැරිණි.චීනය මෑතකදී හොංකොං හි පුළුල් ආරක්‍ෂිත ජාතික ආරක්‍ෂක නීතියක් පැනවූ අතර එය වෙන්වීම, යටත් කිරීම, ත්‍රස්තවාදය සහ විදේශීය බලවේග සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අපරාධයක් බවට පත් කළේය
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…