ජපානයේ යොකොහාමා වරායට ගොඩබස්වන ලද යාත්‍රාවක කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අවම වශයෙන් දහ දෙනෙකු වත් සොයා ගෙන ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
ඩයමන්ඩ් ප්‍රින්සස් නම් ඒ නෞකාවේ ගමන් ගත් මගීන් 3,700 ක අතරින් 300 ක පමණ මේ වන විට වෛද්‍ය පරීක්ෂා වලට බඳුන් කර ඇති බව වාර්තා වේ. එම වෛද්‍ය පරීක්ෂා මේ වන විටත් පවත්වමින් තිබේ.
බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමුවී තිබෙන්නේ නෞකාවේ ගමන් ගත් අසූ හැවිරිදි වියපත් පුද්ගලයකු රෝගාතුර වීමත් සමඟයි. මෙම පුද්ගලයා හොංකොං ජාතිකයකු බවට පැවසේ.
දැනට වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයින් දස දෙනා ම වයස අවුරුදු 50 ඉක්මවන පුද්ගලයින් බවට වාර්තා වේ. ඒ අතර ජපාන ජාතිකයින් දෙදෙනෙකු සිටින බවට ජපාන එන්එච්කේ පුවත් සේවය වාර්තා කරයි.
මීට අමතරව වෛද්‍ය පරීක්ෂාවට බඳුන් කළ මඟීන් ගෙන් ප්‍රතිඵල තහවුරු කරගත් පුද්ගලයින් 31 දෙනා අතර මෙම ආසාදිත පුද්ගලයින් සිටි බවට ද වාර්තා වේ.
කොරෝනා වෛරසය එකී නෞකාවට ඇතුළු වූයේ කෙසේද යන්න පිළිබඳ පැණයක් පැවති අතර, දැනට විශ්වාස කරන්නේ හොංකොං ජාතික වියපත් පුද්ගලයා හරහා නෞකාව තුළ මෙම වෛරසය පැතිර යන්නට ඇති බවයි.
මීට අමතරව අද දින වන විට කොරෝනා වෛරස ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව 490 දක්වා ඉහළ ගිය බවට වාර්තා වී තිබිණි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…