මේ සොයාගැනීම සිදු කළේ නවසීලන්තයේ දකුණු දිග ඔටාගෝ ප්‍රදේශයේ සාන්ත බතන්ස් අසලින් හමුවූ ගිරා අවශේෂයන් පරීක්ෂාවට ලක් කිරීම මගිනි. මෙම ගිරවා ‘පුරාණ ගිරවෙක්‘ එසේත් නැතිනම් Ancient parrot ලෙස හැඳින්වේ.
මෙම ඉහළ උස නිසා මෙම ගිරවා, බොහෝ නූතන පක්ෂීන් මෙන් නොව පියෑඹීමට අසමත් පක්ෂියෙකු වන්නට ඇතැයි සැලකේ. තවද මේ පුරාණ ගිරවා මාංශභක්ෂයෙකු බව ද හෙළි වී තිබේ.
මේ පිළිබඳ විද්‍යාත්මක ලෙස තහවුරු කිරීම පසුගියදා බයලොජි ලෙටර්ස් Biology Letters ජර්නලයේ පළ වී තිබිණි.
මීට පෙර ලෝකයේ විසූ විශාලතම ගිරවා වශයෙන් සැලකෙන්නේ ‘කාකාපෝ‘ kākāpo ය. කාකාපෝ ‘බකමූණු ගිරවා‘ ලෙස ද හැඳින්වෙන්නේ උගේ මුහුණ බකමූණෙකු සිහිගන්වන නිසා ය. කාකාපෝ ද නවසීලන්තයට ආවේණික ගිරා විශේෂයක් වූ අතර, මාංශභක්ෂක, පියාසර කිරීමට අසමත් යෝධ පක්ෂියෙක් විය. කාකාපෝගේ දේහ බර කිලෝ 3.5ක් පමණ වන්නට ඇතැයි සැලකේ.
මේ අනුව මෙවර හමුවී තිබෙන ගිරා යෝධයා කාකාපෝ ට ද වඩා දෙගුණයක් බරැති ය. එනම් මෙම ගිරා විශේෂයේ බර කිලෝ 7 ක් පමණ වන්නට ඇතැයි සැලකේ.
මේ පුරාණ ගිරවාගේ උස දළ වශයෙන් මිනිසෙකුගේ උසට සමාන ය. ඒ අනුව, නවසීලන්තයේදී මෙයට වසර මිලියන 19කට පෙර නූතන මානවයෙකු සහ පුරාණ ගිරවෙකු මුහුණට මුහුණ හමු වූයේ නම්, (එය කිසිදා සිදු නොවූ නමුත්) ඔවුන් දෙදෙනාටම මුහුණට මුහුණ බලාගෙන කතා කළ හැකිව තිබිණි! ඒ, දෙදෙනාගේම ඇස් මට්ටම් දළ වශයෙන් එක සමාන නිසා ය.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…