ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතා න්‍යාය පිළිබදව අත්අකුරින් ලියන ලද සටහන් එළඹෙන අඟහරුවාදා පැරිසියේදී වෙන්දේසි කෙරෙන අතර, ඉන් යුරෝ මිලියන ගණනක් ලබා ගැනීමට සංවිධායකයන් අපේක්ෂා කරයි.”මෙය මෙතෙක් වෙන්දේසියට පැමිණි වටිනාකමින් ඉහළම, අයින්ස්ටයින්ගේ අත්පිටපත බවට සැකයක් නැත” යනුවෙන් Aguttes වෙන්දේසි ආයතනය වෙනුවෙන් අලෙවිය පවත්වනආයතන ප්‍රධානී ක්‍රිස්ටීස් පැවසීය.
අයින්ස්ටයින් 1915 දී ප්‍රකාශයට පත් කරන ලද ,සාමාන්‍ය සාපේක්ෂතාවාදය පිළිබඳ න්‍යාය සඳහා පුර්ව සටහන් තැබූ අත්පිටපත් ද මීට අඩංගු වේ.
එය යුරෝ මිලියන දෙකත් තුනත් අතර (ඩොලර් මිලියන 2.3 සිට 3.4 දක්වා) දක්වා ළඟා වනු ඇතැයි ප්‍රධානී ක්‍රිස්ටීස් අපේක්ෂා කරයි.පිටු 54 කින් යුත් එම ලේඛනය 1913 සහ 1914 දී ස්විට්සර්ලන්තයේ සූරිච්හිදී අයින්ස්ටයින් සහ ඔහුගේ සගයා වන ස්විට්සර්ලන්ත ජාතික ඉංජිනේරු මිචෙල් බෙසෝ විසින් ලියන ලද්දකි.අයින්ස්ටයින් 1955 දී මිය යන විට 76 හැවිරිදි වියේ පසුවූ අතර, ඔහු මෙතෙක් බිහි වූ විශිෂ්ටතම න්‍යායික භෞතික විද්‍යාඥයෙකු ලෙස සම්භාවනාවට පාත්‍ර වී සිටි. ඔහු 20 වැනි සියවසේ බුද්ධිමතා ලෙස හදුන්වයි.
ඔහුගේ සාපේක්ෂතාවාදී න්‍යායන් තුල විප්ලවයක් ඇති කළේ අවකාශයේ සහ කාලයෙහි වස්තූන්ගේ චලනය දෙස බැලීමේ නව ක්‍රම වේදය හඳුන්වා දීමෙනි.අයින්ස්ටයින් ක්වොන්ටම් යාන්ත්‍රික න්‍යායට ද ප්‍රධාන දායකත්වයක් ලබා දුන් අතර 1921 දී ඊට භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමි විය.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…