ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් ගේ වර්ෂාවසාන බෝනස් මුදල කලින් වසරටත් වඩා 74%ක් වැඩි කර තිබේ. එයට හේතුව වී තිබෙන්නේ අයිෆෝන් සාර්ථකත්වය ඔස්සේ ඔහු විසින් සමාගමේ ශුද්ධ ලාභය වැඩි කර දීමට දැක්වූ දායකත්වයයි. සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වන වර්ෂය සඳහා කුක්ට වැටුපට අමතරව සමාගම විසින් ගෙවා තිබෙන ලාභාංශය ඇමරිකානු ඩොලර් මිලියන 9.33 කි.
එම වර්ෂය සඳහා ඔහුගේ ‘ගෙදර ගෙනයන වැටුප’ ඩොලර් මිලියන 3.06 ක් වී ඇති අතර, සමාගමේ සම කොටස් වෙනුවෙන් ද තවත් ඩොලර් මිලියන 89.2 ක් ඔහුට ගෙවා තිබේ. මේ අනුව ටිම් කුක් ගේ ගෙවී යන වර්ෂයේ ආදායම දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 102 කි. මීට පෙර වාර්තා වී තිබුණේ ඇපල් සමාගම් ප්‍රධානියාගේ පුද්ගලික ආරක්ෂාව සහ සුවිශේෂී බව සලකා ඔහුට පුද්ගලික ගුවන් යානා පහසුකම් සැපයීමට ද ඇපල් සමාගම පියවර ගෙන
ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් දැන් ගමන් බිමන් යන්නේ පුද්ගලික ගුවන් යානාවලින් පමණි.
කෙසේ නමුත් පසුගිය දිනවල අයිෆෝන් හි මෘදුකාංග යාවත්කාලීන කිරීම හරහා බැටරියේ ජීව ගුණයට හානි සිදුවී ජංගම දුරකථනය මන්දගාමී වීමේ ගැටලුව හේතුවෙන් ඇපල් සමාගම තීරණය කර තිබෙන්නේ අයිෆෝන් බැටරියේ මිල 2018 ජනවාරි අගභාගයේ පටන් ඩොලර් 50 කින් අඩුකර ඩොලර් 29කට සිය පාරිභෝගිකයන් හට ලබාදෙන්නට ය. සිදුවූ දෙය සම්බන්ධයෙන් සමාගම සිය පාරිභෝගිකයන්ගෙන් සමාව ද ඉල්ලා සිටියේය. මෙම සිද්ධිය සමාගමේ කීර්ති නාමයට සිදුවූ හානියක් වශයෙන් ද සැලකේ.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…