2019 වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්ථාන ජනපතිවරණය මාස තුනකින් කල් තැබීමට එරට මැතිවරණ බලධාරීන් විසින් කටයුතු කරන ලදී. ඒ අනුව ජනපතිවරනය ලබන වසරේ ජූලි මස හෝ අගෝස්තුවේ මුල් භාගයේදී පැවැත්වීමට නියමිතය.
මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නට නියමිත අපේක්ෂකයන් හට ලියාපදිංචිය සඳහා අවශ්‍ය මූලික කටයුතු නියමිත වේලාවට සිදු කරගැනීමට නොහැකිවීමද අැතුළ හේතූන් කිහිපයක් මෙයට හේතු වී ඇත.
ඇමරිකාව විසින් සිය හමුදා භටයින් 7000ක් දෙනා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරන බවට වාර්ථා කිරීමෙන් පසු දිනයේදී මෙම තීරණය ගෙන ඇති අතර මෙම ඇමරිකානු භට පිරිස් මසක් ඇතුලත ඇමරිකාව බලා යෑමට නියමිතය.
පසුගිය සඳුදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සහ ගිනි අවි ප්‍රහාරයක් මඟින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
එමෙන්ම ඉරානය ඇෆ්ගන් තලේබාන් සංවිධානය සමග සාකච්ඡා ඇරඹීමට නියමිත බවද ප්‍රකාශ විය. මෙම සිදුවීම් මාලාවද පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය කල් තැබීමට හේතු වූ බව බලධාරීන් පවසයි.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…