පේරු හී හිටපු ජනපති ඇලන් ගාෂියා සිය හිසට වෙඩි තබා ගනිමින් සිය දිවි නසා ගෙන ඇති බව වාර්ථා වේ. වෙඩි තබා ගැනීමෙන් පසු ඔහුව රෝහල් ගත කළද මේ වන විට වාර්ථා වන්නේ ඔහු මිය ගොස් ඇති බවයි.
”ලතින් ඇමරිකානු කෙනඩි” නමින් හදුන්වන ඔහුගේ සිය දිවි නසා ගැනීමත් සමග ඔහුගේ අධාර කරුවෝ රෝහල ඉදිරියේ සහ පේරු හී අග නුවර වන ලීමා හී පොලීසිය අවට රැස්වී සිටිති.
බ්‍රසීල ඉදිකිරීම් ආයතනයකින් අල්ලස් ලබා ගත් බවට ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී තිබූ අතර ඔහු විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරන ලදී, ඇලන් ගාර්ෂියා 1985 සිට 1990 දක්වා සහ 2006 සිට 2011 දක්වා කාලය අතර තුර පේරු හී ජනාධිපති ධූරය හොබවන ලදී.
ඔහු සිය දිවි නසා ගැනීමට පෙර ඔහුව අත් අඩංගුවට ගැනීම සදහා ආරක්ෂක නිළධාරීන් යමින් සිට ඇත. ආරක්ෂක නිළධාරීන් ළගා වූ අවස්ථාවේ ඔහු ඔවුන්ගෙන් තමන්ට දුර කථන ඇමතුමක් ලබා ගැනීමට අවශ්‍ය බව පවසා සිය කාමරය වෙත ගොස් දොර වසා ගැනීමෙන් අනතුරුව මෙසේ වෙඩි තබා ගෙන ඇත.
1949 වසරේ මැයි මස 23වන දින උපත ලබා ඇති ඇලන් ගාර්ෂියා සමාජවිද්‍යාව සහ නීතිය හැදෑරූ අයෙකි. මෙතෙක් ඉතිහාසයේ පේරුහී ජනපති ධූරය දිනූ ලාබාලතම ජනපතිවරයා ඔහු විය. ඒ වයස අවුරුදු 36 දීය. චතුර කථිකයෙකු වූ නිසාම ලතින් ඇමරිකානු කෙනඩි යන නම ඔහුට පට බැදී තිබුණ අතර දෙවතාවක් පේරු හී ජනපති ධූරය හොබවන ලද්දේය.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…