ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් චීනයේ තෙදින රාජ්‍ය සංචාරයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජනපදය සහ චීනය අතර ගැටුමකට ප්‍රංශය සම්බන්ධ නොවිය යුතු බවයි.
මැක්‍රොන් සිය චීන සංචාරයේදී, තායිවානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබූ අතර, තායිවානය සම්බන්ධයෙන් ප්‍රංශයේ සහයෝගයේ කිසිවක් වෙනස් වී නැති බවත්, One China policy ප්‍රතිපත්තිය වෙනුවෙන් සාමකාමී විසඳුමක් සෙවීම වෙනුවෙන් ප්‍රංශයේ සහය ලැබෙන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබිණි.
පසුගියදා සිදුවූ මෙම නිල සංචාරය එක්සත් ජනපද ජෝ බයිඩන්ගේ අනු දැනුම මත සිදුවූ අතර, යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් රුසියාව සාකච්ඡා මේසයකට ගෙන ඒමේ වගකීම චීනයට පැවරීම ප්‍රංශ ජනාධිපති හරහා සිදු කිරීමට අපේක්ෂා කරන ලදි. නමුත් තත්වය මේ වන විට වෙනත් අතකට හැරෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.
ඔහුගේ මෙම ප්‍රකාශ අත්ලාන්තික් සාගරයේ දෙපස දේශපාලනඥයින් සහ අනෙකුත් ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ විවේචනයට ලක්ව තිබේ. ධවල මන්දිරය විසින් මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති අතර, ප්‍රංශය සමඟ ඇති ද්වි පාර්ශවීය සබඳතාවය පිළිබඳව විශ්වාසයෙන් පසුවන බව ප්‍රකාශ කර ඇත.
එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැක්‍රොන් මහතා චීනය සමඟ සුහදව කටයුතු කරන බවට චෝදනා කර ඇති මුත් ප්‍රංශ ජනාධිපතිවරයා ඒ පිළිබඳ කිසිදු අදහසක් දක්වා නොමැත.
මේ අතර චීනය, මැක්‍රොන් මහතාගේ ප්‍රකාශය ප්‍රශංසා කර ඇති අතර විවේචන ගැන තමන් පුදුම නොවන බව ප්‍රකාශ කර ඇති අතර විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් සඳහන් කර තිබුණේ, සමහර රට වලට චීනයේ ස්වාධීන සහ ස්වයංපෝෂිත වීම දැකීමට අවශ්‍ය නොවන අතර, ඒ වෙනුවට සෑම විටම අවශ්‍ය වන්නේ ඔවුන්ගේ කැමැත්තට කීකරු වන ලෙස වෙනත් රටවලට බල කිරීමට බවයි.
සශිකලා මධුෂාණී_
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…