මෙසපොටේමියානු ශිෂ්චාරයට අයත් පෞරාණික බැබිලෝනියානු නගරය ලෝක උරුම නගරයක් ලෙස නම් කිරීමට මෙවර යුනෙස්කෝ සංවිධානය විසින් කටයුතු කරන ලදී, 1983 වසරේ සිට ඉරාකය මේ සදහා අපේක්ෂාවෙන් සිටි නමුත් යුනෙස්කෝ සංවිධානය එය ලෝක උරුම නගරයක් ලෙස නම් කරන ලද්දේ මෙම වසරේදීය.
බැබිලෝනියානු නගරයේ පිහිටි එල්ලෙන උද්‍යානය ලෝක පුදුම හතෙන් එකක් යටතට අයත් වීමද විශේෂත්වයකි. පසුගිය වසර කිහිපය පුරා යුද්ධය මෙන්ම විවිධ හේතූන් නිසා මෙම නගරය ආශ්‍රිතව ගැටළු රැසක් ඇති විය.
නගරයේ පිහිටි සුප්‍රසිද්ධ මාළිගය මුල්වරට හිටපු නායක සදාම් හුසෙන්ගේ නිවස ලෙස ප්‍රතිසංස්තරණය කෙරුණද පසුව එය ඇමරිකානු සෙබළුගේ මූලස්ථාය ලෙස පැවතියේය.
ගල්ෆ් යුද්ධයෙන් පසු සදාම් හුසේන් විසින් මෙහි අති සුඛෝපභෝගී මාළිගයක් ලෙස එය ප්‍රතිසංස්කරණය කරන ලදී. 2005 වසරේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය විසින් අවධාරණය කළේ ඇමරිකානු හමුදාවන් යටතේ බැබිලෝනයානු මාළිගය විනාශ මුඛයට ඇද වැටෙන බවයි.
මෙම වසරේ ලෝක උරුම නගර බවට පත් කළ අනෙක් නගර.
1- ඉරාකයේ බැබිලෝනියාව
2- බුර්කිනා ෆාසසෝ හී පෞරාණික ලෝහ
කර්ම නගරය
3- බ්‍රසීලයේ පරාටී සහ ඉල්හා ග්‍රෙනේඩ් වෙරළ තීරය
4- අයිස්ලන්තය වට්නාජෝකුල් ජාතික උද්‍යානය
5- ප්‍රංශයේ ෆ්‍රෙන්ච් දක්ෂිණ දිවයින
6- ඇල්බේනීයා හී ඕරිඩ් හී ස්වභාවික සහ සංස්කෘතික නගරය.
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…