Attenborough’s Life In Colour: ඩේවිඩ් ඇටෙන්බරෝ දේශගුණික විපර්යාසයේ අඳුරු යථාර්ථය අතහැර එහි සුන්දරත්වය සොයා යයි
ඩේවිඩ් ඇටෙන්බරෝ ඔහුගේ නව කොටස් දෙකේ බීබීසී කතා මාලාව දේශගුණික විපර්යාසයේ අඳුරු යථාර්ථය ආමන්ත්‍රණය කරන ඔහුගේ මෑත කාලීන “woe is me” වාර්තා වැඩසටහනෙන් ලබාගත් විවේකයක් ලෙස විස්තර කර ඇත.
BBC Oneහී රාත්‍රී 7ට විකාශය වන Attenborough’s Life In Colour විස්මය දනවනසුලු ලෙස පෘථිවියේ සුන්දරත්වය පෙන්වා දෙයි. එය Life on Earth හා Living Planet වැනි වැඩසටහන් වලට බොහෝ සමීප බවක් දක්වයි. පාරිසරික අනතුරු ඇගවීම් පසෙකලා 94 හවිරිදි ඇටෙන්බර්ග් ප්‍රේක්ෂකයාව කොස්ටාරිකාව, මහා බාධක පරය සහ සොබාදහමේ වර්ණවත් තේජසින් බැබළෙන තවත් ප්‍රදේශවල සංචාරයක රැගෙන යයි.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, Life In Colour වැඩසටහන විසින් පෘථිවියේ ජීවයේ පරිණාමය සඳහා වර්ණ ප්‍රධාන භූමිකාවක් ඇති බව විස්තර කරයි.
[embedyt]https://youtu.be/zr-AAlIhd-c [/embedyt]
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.