අද සිට ඕස්ට්‍රේලියාවේ සියළු ප්‍රාන්තයන්හී ගබ්සාව තව දුරටත් අපරාධයක් නොවේ. මින් පෙර එරට ප්‍රාන්ත කිහිපයක් තුළ පමණක් ගබ්සාව නීත්‍යනුකූල වූ අතර අද නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙහිද ගබ්සාව නීත්‍යනුකූල බවට නීති සම්මත විමත් සමග සමස්ථ ඕස්ට්‍රේලියාවේම තවදුරටත් ගබ්සාව නීති විරෝධී නොවේ.
මේත් සමග වසර 119ක කාලයක් තුළ ගබ්සාව සම්බන්ධයෙන් ඕට්‍රේලියාව තුළ වූ නීතිය වෙනස් විය.
මින් පෙර නිවු සවුත්වේල්ස් හී ගබ්සාව සදහා අවස්ථාව ලැබුණේ වෛද්‍යවරයෙකු විසින් අවධානමක් පවතින බව සනාථ කිරීමෙන් පසුවයි.
මේ අනුව සති 22ක් වන තුරු ගර්භණී කාන්තාවකට සිය දරුවා ගබ්සා තිරීම නීති විරෝධී නොවේ. සති 22 ක ඉක්මවූ ගර්භණී කාන්තාවක් නම් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ අනුමැතිය ඇතිව ගබ්සාව සිදු කර කළ හැකි වේ.
මෙම නීතිය සම්මත කිරීමත් සමග ඊට පක්ෂ මෙන්ම විපක්ෂවද විරෝධතා එල්ල වූ අතර ඔවුන් විසින් දරන විවිධ විශ්වාසයන් සහ ඇදහිලි මුල් කරගනිමින් ඊට විරෝධතා දක්වනු ලැබීය.
මෙතෙක් ගබ්සාව නීති විරෝධී බවට පැවති නීතියේදී ගබ්සාව සිදු කරන වෛද්‍යවරයා සහ ඊට යොමුවන කාන්තාවන් සදහා වසර දහයක සිරදඩුවමක් නියම විය.
ඕස්ට්‍රෙලියානු කාන්තාවගේ අයිතිවාසිකම් සම්බන්ධව ඉදිරිගාමී තීරණයක් ලෙස මීට පක්ෂ මතධාරීන්ගේ අදහසයි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…