හොර රහසේ ඕසට්‍රේලියාවට පලා ගිය ලාංකිකයන් 20 දෙනෙකු හරවා ලංකාවට එවීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කර ඇත. එරට ස්වදේශ කටයුතු අමාත්‍ය මයිකල් මැකෝමැක් පවසන්නේ ඔස්ට්‍රේලියාවට යන අතර මගදී ලාංකිකයන් රැගත් මෙම බෝට්ටුව අත් අංගුවට ගෙන ඇත්තේ පසුගිය සතියේදීය.
මෙම පලා යන්නන් අතරේ කුඩා ළදරුවන් එක් අයෙකු හෝ සිටි බව වාර්ථා වන අතර ඔවුන්ව ග්‍රහණය කර ගැනීමෙන් පසු දින කිහිපයක් පමණක් ක්‍රිස්ටියන් අයිලන්ඩ් නම් දූපතෙහි රදවාගෙන තබා ඇත. වාර්ථාවන අන්දමට එසේ නීතිවිරෝධී ලෙස පැමිණෙන පිරිසක් ක්‍රිස්ටියන් අයිලන්ඩ් හී රදවාගෙන ඇත්තේ වසර 5කට පසුවයි.
ලාංකිකයන් පිරිස ශ්‍රී ලංකාවෙන් සිය ගමන ආරම්භ කර ඇත්තේ මැයි මස පළමු සතියේදීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ඔස්ට්‍රේලියාව විසින් එසේ නීතිවිරෝධී ලෙස සිය රට තුළට ඇතුල් වන්නට සූදානම් වූ පිරිසක් නැවතත් පැමැණි ස්වරූපයෙන්ම හරවා යැවීම ජාත්‍යන්තර නීතීන්ට පටහැනි බවයි. නමුත් පවතින වාර්ථාවන්ට අනුව 2013 වසරේ සැප්තැම්බරයේ සිට ඔස්ට්‍රේලියාව විසින් එසේ හරවා එවූ පුද්ගලයින් 180කි. නීතිවිරෝධී බෝට්ටු 10කි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…