Rimping Supermarket නමැති චියැන්මායි නුවර පිහිටා තිබෙන මේ සුපිරි වෙළඳසැල අතිශයින්ම ආකර්ෂණීය විදිහට මේ සත්කාර්යයට දායක වෙමින් සිටිනවා.
ඇත්තෙන්ම මෙය ඉතාම පරිසර හිතකාමී පියවරක්.
ලොව පුරා බොහෝ රටවල් දැන් පොලිතීන් භාවිතයෙන් ඉවත් වෙමින් යනවා.
තායිලන්තය විතරක් නෙවෙයි, මාලදිවයින තුළත් මේ ක්‍රමය දැන් ඉතාම ජනප්‍රියයි. ලංකාවටත් මේ ක්‍රමය ඉස්තරම්.
තායිලන්තය, මාලදිවයින, ඉන්දියාව, ශ්‍රී ලංකාව වගේ රටවල ඕනෑ තරම් කෙසෙල් ගස් වැවෙනවා. බොහෝ විට කෙසෙල් කැන කපා ගත්පසුව ගසෙන් වැඩක් නැහැ. එය මරා දැමෙනවා. ඒ වෙනුවට මේ වගේ දෙයක් වෙනුවෙන් මේ කෙසෙල් පත්‍ර යොදාගන්න පුළුවන් නම් එයින් පරිසරයට වගේම කෙසෙල් ගොවීන්ගේ පසුම්බියටත් විශාල මෙහෙයක් සිදු වේවි.
මේ දවස්වල මාල දිවයිනේත් දින 100 වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ප්ලාස්ටික් භාවිතය හැකි තාක් සීමා කිරීම ඒ නව ආණ්ඩුවේ එක ප්‍රතිඥාවක්. මේ වන විටත් මේ පරිසර හිතකාමී ප්‍රතිඥාව පල දරමින් තිබෙන බව පෙනෙනවා. ඒ අනුව මාලදිවයිනේ හෝටල් ආදියේ ප්ලාස්ටික් බීම බෝතල වෙනුවට වීදුරු බීම බෝතල භාවිතා කරන්නට පටන් අරන්.
දැන් කෙසෙල් කොළ කතාවට ආපහු හැරුණොත් මෙහිදී කරන්නෙ අදාළ එළවළු හෝ පළතුරු කෙසෙල් කොළයකින් ඔතා, රිබන් පටියකින් ගැටගැසීම. ඉතින් අපට ඕනෙ නම් කෘත්‍රිම රිබන් පටියක් වෙනුවට කෙසෙල් පට්ටයකින්ම මේ වැඩේ සම්පූර්ණ කර ගන්න පුළුවන්.
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…