BBC One ඇතුළු එහි විකාශන නාලිකා වසා දමා අන්තර්ජාලයෙන් පමණක් වැඩසටහන් බෙදා හැරීමට බීබීසී(BBC) සැලසුම් කරමින් සිටින බව එහි අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි අනාවරණය කර තිබේ.
BBC විසින් නුදුරු අනාගතයේ දී අනෙකුත් නාලිකා වසා දමනු ඇත, එය “එක් සරල, තනි වෙළඳ නාමයක් යටතේ” ක්‍රියාත්මක කරන බවට ඩේව් රාජකීය රූපවාහිනී සංගමයට මේ පිළිබඳව පවසා සිටියේ ය.
ඒ අනුව BBC One, BBC Two, BBC Three සහ BBC Four යන නාලිකා “BBC” ලෙස එකම සන්නාමයක් යටතේ එක්සත් කරන බව අවධාරණය කරයි.
BBC හි සිය උත්සාහය වන්නේ ඩිජිටල් ලෝකය කෙරෙහි පුළුල් අවධානයක් යොමු කිරීමත්, Freeview වැනි ඩිජිටල් භූමිකාවන් හි විකාශන සේවා ක්‍රියා විරහිත කිරීමටත් සැලසුම් කරන බව ඩේව් තව දුරටත් පවසා සිටියේ ය.
මෙම කර්තව්‍යය සඳහා සියල්ලන් සම්බන්ධ වී සිටින බවත්, ඔවුන්ගේ රූපවාහිනිය සහ ගුවන්විදුලිය යන භූමිකාවන් අන්තර්ජාලය හරහා ලබා ගත හැකි බව ද සහතික කිරීම සඳහා එක්ව වැඩ කළ යුතු බවත් ප්‍රකාශ කර තිබුණි.
අනාගත ඩිජිටල් සංක්‍රාන්තියට පෙළගැසෙන BBC හි සූදානම කෙසේ වේ ද? යන පැනයට එය “ඥානවන්ත සූදානමක්” බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.
නිපුනි ලියනගේ
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…