රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සමඟාමීව එකී සන්නද්ධ අරගලයේ රුසියාවේ පාර්ශවයට සහාය පළකළ රාජ්‍ය අතර ප්‍රමුඛතම රාජ්‍යයක් වන්නේ අසල්වාසී බෙලරුසයයි.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට බෙලරුසයේ ජනාධිපති ඇලෙක්සැන්ඩ්ර් ලුකාෂෙන්කෝ ඊයේ (26) දින මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ න්‍යෂ්ඨික අවි රැගෙන යාම සඳහා සිය රටේ ගුවන් යානා සූදානම් කර තිබෙන බවයි.
ඒ අනුව, න්‍යෂ්ඨික අවි රැගෙන යාමට SU-24 වර්ගයේ ප්‍රහාරක යානා බෙලරුසය විසින් සූදානම් කර ඇති බව එරට ජනාධිපතිවරයා තහවුරු කර තිබේ.
මෙහිදී මෙම ප්‍රහාරක යානාවල සැකැස්ම න්‍යෂ්ඨික අවි රැගෙන යාම සඳහා ප්‍රතිසංස්කරණය කර ඇති බව ද වාර්තා වේ.
බෙලරුසයේ න්‍යෂ්ඨික අවි නිපදවීමක් සිදු නොවුනද, රුසියාවට මිත්‍ර රාජ්‍යයක් වශයෙන් එරට යුධ කටයුතු සඳහා බෙලරුසයේ භූමිය සපයා දීමට එරට රජය එකඟතාව පළ කර තිබේ.
ඉහත යාත්‍රා සූදානම් කිරීම රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් සමඟ සිදුකර ගත් එකඟතාවයකට අනුව සිදුවනු ඇත.
මේ අනුව පුටින් – සෙලෙන්ස්කි යුධ උමතුවේ සහ ලෝක විනාශයක පෙරනිමිති සිහිපත්කරන න්‍යෂ්ඨික අවි විගඩමේ නවතම පාර්ශවකරු බවට බෙලරුසය පත්ව ඇති බව පෙනේ.
ඡායාරූප: රොයිටර්
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.