ඇමරිකා එක්සත් ජනපදයට ජූනි 5 වන විට ණය ගෙවීමට මුදල් නොමැතිවීම සම්බන්ධයෙන් පසුගියදා අනාවරණය වීමත් සමඟ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ සභා කථානායක කෙවින් මැකාර්ති විසින් ෆෙඩරල් ආන්ඩුවේ ඩොලර් ට්‍රිලියන 3.4 ක ණය සීමාව දිනෙන් දින ඉහළ නැංවීම සඳහා තාවකාලික ගිවිසුමකට එළඹ ඇති බව වාර්තා වේ.
ඩිමොක්‍රටික් ජනාධිපතිවරයා සහ රිපබ්ලිකන් කථානායකවරයා විනාඩි 90ක දුරකථන ඇමතුමකින් පසු ප්‍රතිපත්තිමය එකඟතාවයකට එක්ව ඇති අතර මෙම ගිවිසුම මඟින් වියදම් සීමා කරමින් වසර දෙකක් සඳහා ණය සීමාව ඉහළ දමනු ඇත.
නමුත් මෙම ගිවිසුම බලාත්මක කිරමට කොංග්‍රසයේ හා සෙනෙට් මණ්ඩලයේම සහය අවශ්‍ය වනු ඇත.
ජනාධිපතිවරයා ගිවිසුම හැඳින්වූයේ මෙමඟින් ව්‍යසනකාරී පැහැර හැරීමකින් විය හැකි දේ වළක්වන නිසාත්, ආර්ථික අවපාතයකට, විශ්‍රාම ගිණුම් විනාශයටත්, මිලියන සංඛ්‍යාත රැකියා අහිමි වීමට තිබූ ඉඩ කඩ අහිමිවීම ඇමරිකානු ජනතාවට ශුභ ආරංචියක් වශයෙනි. මැකාති මෙහිදි සඳහන් කර තිබුණේ මෙය ප්‍රතිපත්තිමය වශයෙන් ඇමරිකානු ජනතාවට සුදුසු ගිවිසුමක් බව විශ්වාස කරන බවයි.
සශිකලා මධුෂාණී_
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…