එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා තිබූ ග්‍රීන් කාඩ් තහනම අහෝසි කිරීමට එරට වත්මන් ජනපති ජෝ බයිඩන් කටයුතු කර තිබේ.
ට්‍රම්ප් විසින් මෙම ග්‍රීන් කාඩ් තහනම පනවන ලද්දේ පසුගිය වසරෙදීයි.
කොවිඩ් වසංගතය මධ්‍යයේ මතුව ඇති රැකියා වියුක්තභාවයෙන් ඇමරිකානු වෘත්තිකයන් ආරක්ෂා කිරීම සඳහා ඔහු මේ පියවර ගත් බව ට්‍රම්ප් පවසා තිබිණි.
මෙම තහනම තුළින් ග්‍රීන් කාඩ්පත් අයදුම්කරුවන් හට එක්සත් ජනපදයට ඇතුල් වීම අවහිර කර තිබිණි.
කෙසේවෙතත්, වත්මන් ජනපති බයිඩන් මෙම තහනම ඉවත් කරමින් අවධාරණය කර සිටියේ එමඟින් ඇමරිකානු ව්‍යාපාර වලට සිදුවූ හානිය මෙන්ම එක්සත් ජනපදයේ ජීවත් වන පවුල් වලට තම සාමාජිකයින් සමඟ හමුවීමට තිබූ අවස්ථාව ගිලිහී යාම සුළුපටු නොවූ බවයි.
මීට ඉහත දී සංක්‍රමණික ප්‍රජා ක්‍රියාකාරීන් හඬනඟමින් ඉල්ලා සිටියේ ට්‍රම්ප් පැනවූ ග්‍රීන් කාඩ් තහනම ඉවත් කිරීමට වත්මන් රජය වහා කටයුතු කළ යුතු බවයි.
ඒ අනුව ඔවුනට දැන් යහපත් ප්‍රතිචාර බයිඩන් ප්‍රමුඛ ඩිමොක්‍රටික රජයෙන් ලැබී තිබේ.
පසුගිය ඔක්තෝබර් මස කැලිෆෝනියාවේ ෆෙඩරල් විනිසුරුවරයකු හිටපු ජනපති ට්‍රම්ප් විසින් ආගන්තුක විදෙස් ශ්‍රමිකයන් හට පනවා තිබූ තහනමක් ඉවත් කිරීමට කටයුතු කළේය.
ඒ, එම තහනම මඟින් ඇමරිකාවේ ව්‍යාපාර ලක්ෂ ගණනකට බලෑපෑම් එල්ල කර තිබූ බැවිනි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…