බ්‍රිතාන්‍යයේ බර්මිංහැම් නගරයේ වසන ඇතැම් LGBTIQ ප්‍රජා තවමත් ජීවත් වන්නේ බියෙන් හා සැකයෙන් බව එම නගරයේ පොලීසිය පවසයි.
බටහිර මිඩ්ලන්ඩ් හි පොලිසියේ වෛරීඅපරාධ අංශයේ සම්බන්ධීකාරක අනතුරු අඟවා සිටියේ බර්මිංහැම් හි ගේ විලේජ් (Gay Village) නම් කලාපය නිවාස සංවර්ධන කටයුතු සැලැස්මකට අනුයුක්ත කිරීමත් සමඟ එම කලාපයේ සමරිසි භීතිකාව (homophobia) මත පදනම් වූ අපරාධ වැඩිවෙමින් පවතින බවත්, එමඟින් LGBTIQ ප්‍රජාවට ආරක්ෂා සහිතව ජීවත්වීමේ අවස්ථාවන් සීඝ්‍රෙයන් පහත වැටෙමින් පවතින බවත් ය.
ලිබරල්වාදී නගරයක් ලෙස බර්මිංහැම් නගරය හඳුනා ගෙන තිබුණද, LGBTIQ ප්‍රජාව පිළිබඳ ප්‍රදේශවාසීන් දරන ආකල්ප තවමත් මතභේදාත්මක බවත්, එම නගරයේ (මධ්‍යම කලාපය ද ඇතුළුව) පවුල් ජීවිත ගත කරන සමරිසි යුවල් බියෙන් හා සැකෙන් ජීවත් වන බවටත් ඔහු පෙන්වා දෙයි.
බටහිර මිඩ්ලන්ඩ් හි පොලිසියේ වෛරීඅපරාධ අංශයේ සම්බන්ධීකාරක මෙම කරුණු පෙන්වා දුන්නේ බර්මිංහැම් නගර සභාවේ සැලසුම් කමිටුව අමතමිනි.
“LGBTIQ පුද්ගලයින්ට එරෙහි වෛරී අපරාධ වාර්ශිකව ඉහල යාමක් පෙන්නුම් කර තිබේ. විශේෂයෙන් ම මෙම තත්ත්වය උත්සන්න වූයේ බ්‍රෙක්සිට් ජනමත විචාරණයේ ප්‍රතිඵලයක් ලෙස දක්ෂිණාංශික ක්‍රියාකාරකම් වැඩිවීමත් සමඟයි,” ඔහු සභාව අමතමින් පැවසීය.
බටහිර මිඩ්ලන්ඩ්ස් හි සමරිසි භීතික අපරාධ සය මසක් තුළ පැවති තත්ත්වයට වඩා දෙගුණ වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…