බ්‍රසීලයේ වාමවාදි ජනාධිපති අපේක්ෂක ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා දැඩි කරඟකාරී දෙවන වටයට පෙර ඊයේ(19) දින සාඕ පවුලෝ හෝටලයක එවැන්ජලිස්ත නායකයන් සමඟ පැවති රැස්වීමකදී ප්‍රකාශ කර තිබුණේ තමා ජනාධිපති ධූරය හෙබ වූ 2003-2010 ජනාධිපති ධුර කාලයේ මෙන් තමා විසින් ආගමික නිදහසට ගරු කරන බවයි.
ඔක්තෝබර් 2 වන දින පළමු වටයේ ඡන්ද විමසීමකින් ලූලා බොල්සොනාරෝව 48%ක ඡන්ද ප්‍රතිශතයකින් පරාජය කළ අතර දෙව වටය ඔක්තෝබර් 30 පැවැත්වේ.
බ්‍රසීලයේ එවැන්ජලිස්තවරුන්ගෙන් සහ අනෙකුත් ගතානුගතිකයින්ගෙන් බොහෝ පිටුබලය ලබන අන්ත දක්ෂිනාංශික නායකයාටය. පසුගිය දා බ්‍රසීලයේ කරන ලද මත විමසුමකය අනුව එවැන්ජලිස්තවරුන්ගෙන් 65% ක් පමණ බොල්සොනාරෝට සහය දක්වන අතර, 31% ලූලා සඳහා සහය දක්වන බවට හඳුනා ගෙන ඇත.
බ්‍රසීලයේ මේ වන විට ලූලා තේරී පත් වුවහොත් පල්ලි වැසීමට කුමන්ත්‍රණය කරන බවට චෝදනා කරමින් බොල්සොනාරෝ ආධාරකරුවන්ගෙන් අපහාස ව්‍යාපාරයක් ද දියත් වෙමින් තිබෙන අතර, මේ හේතුවෙන් ලූලා දිගින් දිගටම ප්‍රකාශ කරමින් ඇතිතේ මගේ රජය කිසිම ආකාරයකින් ආගමික නිදහසට එරෙහිව ක්‍රියා කරන්නේ නොමැති බවයි.
සශිකලා මධුෂාණී_
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…