ලෝකයේ එතෙක් මෙතෙක් වැඩිම මුදලකට මිල කෙරුණ වාහනය Bugattiසමාගම විසින් නිශ්පාදනය කිරීමට සමත් වී ඇත
මිල අධික වාහන නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Bugatti මෙවර නිෂ්පාදය කර ඇති Bugatti’s La Voiture Noire නැමති කාර් රථය ඩොලර් මිලියන 19කට මිල කර ඇත.
නිෂ්පාදන සමාගමට අනුව Bugatti’s La Voiture Noire ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කර ඇති වටිනාම කාර් රථය වෙයි. එමෙන්ම නිෂ්පාදනය කර ඇත්තේද මෙම වර්ගයේ එක් වාහනයක් පමණි. Bugatti’s La Voiture Noire හි හිමිකරු වන්නට යන්නේ කවුරුන්දැයි යන්න තවමත් හෙළි කර නොමැති කරුණක් වන්නේය.
මීට පෙරද මෙම සමාගම විසින් Bugatti’s La Voiture Noire වර්ගයේම වාහනයක් 1930 වසරේදී නිපදවන ලදී, එවැනි කාර් රථ 4ක් මින් පෙර නිපදවන ලද අතර ඒවායේ සමස්ථ වටිනාකම ඩෝලර් මිලියන 50ක් පමණ වන්නේය. එම කාර් රථ 4න් තුනක් පමණක් මේ වන විට පවතින අතර එක් කාර් රථයක් දෙවන ලෝක යුද්ධයේදී අතුරුදන් වී ඇත මෙම මොඩලය ean Bugatti විසින් නිර්මාණය කර ඇති අතර ඔහු Bugatti සමාගම ඇරඹූ Ettore Bugatti ගේ පුත්‍රයා වෙයි.
නවතම කාර් රථයද අශ්වබල 1500කින් යුක්ත වෙයි.
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…