නවතම වාර්තාවලට අනුව මේ වන විට ඔහුව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන තිබේ.
බුර්කිනෝ ෆාසෝ ජනපති රෝක් මාක් ක්‍රිස්ටියන් කැබෝර්ගේ පුද්ගලික මන්දිරය අවට වෙඩි හඬවල් ද ඇසුණු බව ද වාර්තා වේ. ඔයාඩෝගු අගනුවර ද නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති ව තිබේ.
ඔයාඩෝගු අගනුවර පිහිටා ඇති ලැමිසානා බැරැක්කයේ ”පාර්ලිමේන්තු සහ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානී ජනාධිපති කැබෝර් සොල්දාදුවන් ළඟ සිටියි” යනුවෙන් ආරක්ෂක අංශ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබේ.
2015 වසරේ පළමු වරට ජනපති පදවියට පත් වූ කැබෝර් සිය ධුර කාල තුළ ජිහාඩ් කැරළිකාරීත්වයට එරෙහිව සටන් කිරීම සිය ප්‍රමුඛතාවයක් බවට පත් කරගෙන තිබිණි. කෙසේ නමුත් රට තුළ ලේ ගැලීම් නතර කර ගැනීමට ඔහු අපොහොසත් වීමත් සමග ජනතා විරෝධයක් ද ඔහුට එරෙහිව මතු වෙමින් තිබිණි.
හමුදාව තුළ ජනපතිවරයාට එරෙහිව කැරැල්ලක් ඇති වීමට එක් හේතුවක් වශයෙන් සඳහන් වන්නේ ජිහාඩ් කැරළිකරුවන් සමග සටන් කිරීමට ප්‍රමාණවත් තරම් සම්පත් නොමැති වීම යි.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…