හිටපු චීන අගමැති ලී පෙංග් අභාවප්‍රාප්ත වූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන ලදී.
මිය යන විට පෙංග් අනූ වන වියේ පසුවිය.
හිටපු පෙංග් අගමැති “බීජීං හි මස් වෙළෙන්දා” (Butcher of Beijing) යන විරුදාවලියෙන් ද පිදුම් ලැබූ අතර, එයට හේතුව වන්නේ 1989 වර්ෂයේ ජූනි 04 වන දින එරට බීජිං නගරයේ ටියානන්මන් චතුරශ්‍රයේදී සිදුකළ අමානුශික මානව සංහාරයට සෘජුව වගකිව යුතු පුද්ගලයා ඔහු වූ බැවිනි.
1989 වර්ෂයේදී බීජිං නගරයේ ටියානන්මන් චතුරශ්‍රයේදී ප්‍රජාතන්ත්‍රවාදී සමාජක්‍රමයක් ස්ථාපිත කරනු වස් දියත් කළ උද්ඝෝෂණයට ජූනි මස 04 වන දින හමුදා බලය භාවිතා කරමින් විරෝධතාකරුවන් වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ඉදිරියේ දැඩි පිළිකුලට හා අප්‍රසාදයට ලී පෙංග් පත්විය. එතැන් පටන් ද දශකයක කාලයක් යන තුරු තම කොමියුනිස්ට්වාදී බලඇණිය තුළ රැඳී සිටීමට පෙංග් සමත් විය.
චීනයේ ජාතික මහජන කොංග්‍රස් ස්ථාවර කමිටුවේ සභාපතිධූරය ද හෙබවූ පෙංග් මෑත කාලය තුළ වකුගඩු පිළිකා තත්ත්වයකින් පසුවූ අතර, පසුගිය සඳු (22) දින මාධ්‍යයට හෙළිදරව් නොකළ රෝගී තත්ත්වයකින් මිය යන ලදී.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…