මෙම සතිය තුළ දිනකට නව කොවිඩ් ආසාදිතයන් 25 ක් හා පසුගිය සති දෙක තුළ රෝගීන් 200 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වීමත් සමඟ ඔක්තෝම්බර් 30 වන දින දක්වා වූහාන් නැවත වරක් වසා දමා ඇති බව වාර්තා වේ.
මේ වන විට බීජිංහි ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන හෙයින් නගරය මෙලෙස අගුලුදමා ඇති අතර මින් පීඩාවට පත් පිරිස ලක්ෂ 800000කට ආසන්නය. ඒ අනුව දෛනිකව චීනයේ කොරෝනා ආසාදිතයන් 1,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තාවන අතර ඔක්තෝබර් 24 වන විට, රට පුරා නගර 28 ක් පමණ අගුලු දැමීමේ පියවරයන් අනුගමනය කළ බව චිනයේ ප්‍රවෘත්ති වාර්තා කර තිබේ.
ලොව විශාලතම iPhone නිෂ්පාදන කම්හල පිහිටි Zhengzhou නගරයට මෙහි බලපෑම් එල්ලව ඇති අතර මේ පිළිබඳව BBC වාර්තා කර තිබුණේ iPhone නිෂ්පාදන කම්හලෙහි සේවකයන් සැලකිය යුතු පිරිසක් නිරෝධායනයට යොමුව ඇති බවයි.
චීනයේ නිරන්තරව වන අඟුලු දැමීම් එහි ආර්ථිකයට බලවත් තර්ජනයක් වන අතර චීනයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් එකකට පමණ වගකිව යුතු කලාපවල මිලියන 207 ක පමණ ජනතාවක් පීඩාවට පත්ව සිටිති. ඒ අනුව චීනයේ පසුගිය කාර්තුවේ සිට ජුනි මස අවසානය දක්වා මාස තුනක කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතය 2.6% කින් පහත වැටී ඇත.
සශිකලා මධුෂාණී_
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…