චීනය විසින් ජනවාරි මස තුන් වන දින සඳට යැවූ චේන්ජ් 4 මෙහෙයුම් අභ්‍යවකාශ යානය සඳට රැගෙන ගිය බීජ මේ වන විට පැළ වී ඇති බව චීනය පවසයි.මෙම අවස්ථාව දිගු කාලයක් තිස්සේ අභ්‍යවකාශ මෙහෙයුම් උත්සහා කළ බලාපොරොත්තුවක් සඵල වූ අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකි වේ.
මින් පෙර අභ්‍යවකාශය වෙත රැගෙන ගිය බීජ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යසස්ථානය තුළ පැළ වී තිබුණද සද මත බීජ පැළවුණ ප්‍රථම අවස්ථාව මෙය වෙයි. මෙසේ සද මත බීජ පැළ කළ හැකි වුවහොත් අනාගතයේදී අජටාකාශ ගාමීන්ට සද මතදී තමන්ට අවශ්‍ය ආහාර නිපදවා ගත හැකි අතර නැවත ආහාර ලබා ගැනීමට පෘථවියට පැමිණීම අවශ්‍ය නොවනු ඇතැයි විශේෂඥ මතයයි.
චීනය විසින් සඳ මතට යැවුනේ කපු බීජ සහ අර්තාපල් බීජ, යීස්ට් සහ පළතුරු මැස්සන්ගේ බිත්තරයි.
මේ අනුව මුලින්ම පැළ වී ඇත්තේ කපු බීජයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…