මෙම නත්තල් ගස පිහිටා තිබෙන්නේ බෙත්ලෙහෙමේ උත්පත්ති දෙව්මැදුර අසල ය.
එම අවස්ථාව සඳහා කතෝලික බැතිමත්හු දහස් ගණනක් එක්ව සිටියහ.
පලස්තීන අගමැති රම්සි හමදල්ලා (Rami Hamdallah) සහ පලස්තීනයේ ආගමික පූජකවරු රැසක් මෙම අවස්ථාව සඳහා එක් වී සිටියහ.
බයිබලයේ සඳහන් වන අන්දමට ලොවට සාමයේ පණිවුඩය ගෙනා ජේසු කුමරුගේ උත්පත්තිය සිදුවී තිබෙන්නේ බෙත්හෙලෙමේ ය. මෙය අද වන විට පවතින්නේ ඊශ්‍රායලය විසින් අල්ලාගත් බටහිර ඉවුර තුළ ය.
‘‘අපව මුලිනුපුටා දැමීමට සහ අපේ ශිෂ්ටාචාරයෙන් ද අපේ ඉතිහාසයෙන් ද අප ගළවා දැමීමට ඊශ්‍රායලය කරන සැලසුම අපි හෙළා දකිමු‘‘ යැයි නත්තල් සැමරුමකට අමතරව දේශපාලන මුහුණුවරක් ද ගත් මෙම අවස්ථාවේදී පලස්තීන අගමැතිවරයා කියා සිටියේය. ඔහු තවදුරටත් පැවසුවේ එවැනි සැලසුම්වලට පලස්තීනුවන් දැඩි සේ විරුද්ධ වන බවයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…