ස්පාඥ්ඥයේ මැඩ්‍රිඩ් අගනුවර පැවැත්වෙන COP25 දේශගුණික විපර්යාස සමුළුවට සමගාමීව දේශගුණික විපර්යාස පිළිබඳ අවධානය ඇතිකරවීම සඳහා WWF නම් පරිසර සංරක්ෂණ කණ්ඩායම හා ප්‍රාඩෝ කෞතුකාගාරය එක්ව සිත්තරූ පෙළක් ඉදිරිපත් කර ඇත.
දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවිය හැකි විවිධ සංසිද්ධිවල පාරිසරික ප්‍රතිවිපාක ඉස්මතු කිරීම සඳහා ඔවුන් එක්ව ප්‍රාඩෝ එකතුවෙන් විශිෂ්ට කෘති හතරක් තෝරා ගෙන තිබේ.
මෙකී කෘති වල දැක්වෙන මනරම් දසුන් දේශගුණික විපර්යාස හමුවේ විනාශ වී යන ආකාරය ඔවුන් සිය ප්‍රදර්ශනයෙන් පෙන්වා තිබේ.
COP25 සමුළුව එළඹෙන දෙසැම්බර් 13 වන දින අවසන් වීමට නියමිතය.
දියෙගෝ වැලැස්කස් ගේ Felipe IV a Caballo (Philip IV on Horseback) නම් සිතුවම
දේශගුණික විපර්යාසයෙන් පසු Felipe IV a Caballo (Philip IV on Horseback) සිතුවම
ෆ්‍රැන්සිස්කෝ දි ගෝයා ගේ El quitasol (The Parasol) නම් සිතුවම
දේශගුණික විපර්යාස වලින් පසු El quitasol (The Parasol) සිතුවම
ජෝචිම් පටිනිර් ගේ El paso de la laguna Estigia (Landscape with Charon Crossing the Styx) සිතුවම
දේශගුණික විපර්යාස හමුවේ El paso de la laguna Estigia (Landscape with Charon Crossing the Styx) සිතුවම
ජෝක්වින් සොරොල්ලා ගේ Niños en la playa (Boys on the Beach) සිතුවම
දේශගුණික විපර්යාස හමුවේ Niños en la playa (Boys on the Beach) සිතුවම
පින්තූර හා මූලාශ්‍ර: බීබීසීය විසිනි
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…