කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් මේ වසරේදී ඩොලර් බිලියන 29.3 ක අලාභයක් දැරීමට ගුවන් සමාගම් වෙත සිදු වී ඇති බව ගෝලීය ගුවන් සේවා කර්මාන්ත ආයතනය අනතුරු අඟවා තිබේ.
ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) අනාවැකි පළ කරන්නේ දශකයකට වැඩි කාලයක් තුළ පළමු වරට ගුවන් ගමන් සඳහා ඇති ඉල්ලුම පහත වැටී ඇති අවස්ථාව මෙය බවයි.
චීනයේ සහ ආසියා පැසිෆික් කලාපයේ අනෙකුත් ප්‍රදේශවල ගුවන් සමාගම් වලට මෙය අතිමහත් බලපෑමක් ඇති කර ඇති බව වාර්තා වේ. මෙසේ බලපට ඇති හේතුව නම් ලොව පුරා ගුවන් ගමන් සීමා කිරීමට බල කරමින් නියෝග නිකුත් වීමයි.
සමස්තයක් වශයෙන්, ආසියා පැසිෆික් කලාපයේ ගුවන් සමාගම් වලින් 2020 දී ඩොලර් බිලියන 27.8 ක අලාභයක් අපේක්ෂා කරන අතර ආසියාවෙන් පිටත සිටින අයට ඩොලර් බිලියන 1.5 ක ලාභයක් වනු ඇතැයි අපේක්ෂා කරන බව IATA අනාවැකි පළ කරයි.
IATA හි අධ්‍යක්ෂ ජනරාල් ඇලෙක්සැන්ඩ්‍රේ ඩි ජුනියාක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙය ගුවන් සමාගම් සඳහා ඉතා දුෂ්කර වසරක් වනු ඇති බවයි.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…