රට පුරා සීඝ්‍රයෙන් පැතිර යන Covid 19 වසංගත තත්ත්වය පසෙකලා ට්‍රම්ප් පසුගිය 04 වැනි දින නිදහස් දිනයද සිය බිරිඳ මෙලනියා ට්‍රම්ප් සමඟ සැමරු අතර තවදුරටත් රතු එළිය දල්වමින් දහස් ගණනින් ඇමරිකා භූමියෙන් කොරෝනා ආසාදිතයින් හඳුනා ගනිමින් තිබේ.
ඒ අනුව පසුගිය සිකුරාදා දිනයේද කොරෝනා ආසාදිතයින් 51,842 ක් වාර්තා වී තිබෙන අතර ඒ ආසාදිතයින් 50,000 ඉක්මවූ තෙවන දිනයයි.
මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් හමුවේ ජනාධිපති ට්‍රම්ප් නිදහස් දිනයදාද පුද්ගලයින් 7500ක් පමණ රැස් කර ඇත.
සමජ දුරස්ථභාවය තබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු සැලසුමක්ද එහි තිබී නැති බවයි විදෙස් වාර්තා සඳහන් කරනේ.
වෙනදාට මේ සඳහා 32,000ක පමණ ජනතාවක් රැස් වන නමුත් මෙවර එය අඩු වුවත් එයද අවදානම් සහගත තත්ත්වයක් බව විශේෂඥයින් පෙන්වා දී ඇත.
කැලිෆෝනියා,ටෙක්සාස්,ඇරිසෝනා හා ෆ්ලොරීඩා යන ප්‍රාන්තයන්ගෙන් මෙම සතියේදී වාර්තා ගත ආසාදිතයින් ප්‍රමාණයක් හඳුනාගෙන තිබේ.
ඒ අනුව මේ වන විට තුළ නව කොරෝනා වෛරසය අසාදනය වූවන් 2,793,435 ක් පමණ වාර්තා වී තිබෙන බවත් මරණ 129,434ක් පමණ සිදුව ඇති බවත් ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාල වාර්තා පෙන්වාදෙයි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…