සුප්‍රසිද්ධ පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසන්නේ මැන්චෙස්ටර් යුනයිටඩ් විසින් තමා සංචිතයෙන් ඉවත් කළ බවත්, තමා පාවාදීමකට ලක්වූ බවත්ය.
රොනාල්ඩෝ මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ කළමනාකරු එරික් ටෙන් හැග් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ විධායකයින් ඔහුව සමාජයෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන බවයි.
පස් වතාවක් බැලන් ඩි ඕර් ජයග්‍රාහකයා වු රොනාල්ඩෝ මේ වන විට සංචිතයේ පරිධියේ චරිතයක්ව ඇත. යුනයිටඩ්හිදී රොනාල්ඩෝ ප්‍රිමියර් ලීග් ශූරතා තුනක්, චැම්පියන්ස් ලීග් සහ ඔහුගේ පළමු බැලන් ඩි ඕර් කිරුළ දිනා ගැනීමට සමත් විය. මේ සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවකදී ටෙන් හැග් ගැන රොනාල්ඩෝ පැවසුවේ “ඔහු මට ගෞරවය නොපෙන්වන නිසා මට ඔහු කෙරෙහි ගෞරවයක් නැත. යනුවෙනි.
ඔහුගේ හිටපු කණ්ඩායමේ සගයෙකු වූ කළමනාකරු ඔලේ ගුන්නාර් සොල්ස්ක්ජයර් වෙනුවට පසුගිය වාරයේදී රැල්ෆ් රැන්ග්නික් සමඟ ක්‍රීඩා කිරීමට සමාජය ගත් තීරණය ගැන සඳහන් කළ රොනාල්ඩෝ පැවසුවේ සමාජය ඔලේ නෙරපා හැරීමෙන් පසු, ඔවුන් ක්‍රීඩා අධ්‍යක්ෂ රැන්ග්නික් ගෙන ඒම කිසිවෙකුට නොතේරෙන දෙයක් බවත්, ඔහු පුහුණුකරුවෙකු නොවන බවත් මැන්චෙස්ටර් යුනයිටඩ් වැනි විශාල සමාජයක් ක්‍රීඩා අධ්‍යක්ෂවරයකු ගෙන එන්නේ මා පමණක් නොව මුළු ලෝකයම මවිත කරමින් බවයි.
පසුගිය වාරයේ සියලුම තරඟවලදී ඔහුගේ ගෝල 24 තිබියදීත්, යුනයිටඩ් ප්‍රිමියර් ලීගයේ හයවන ස්ථානයට පත් වූ අතර චැම්පියන්ස් ලීගයට සුදුසුකම් ලැබීමට අපොහොසත් විය.
පසුව වාර්තා වන පරිදි රොනාල්ඩෝ මෙම වාරය ආරම්භයට පෙර කණ්ඩාවමෙන් ඉවත් වීමට සැළසුම් කළ නමුත් වෙනත් සමාජයක් සමඟ එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇත.
සශිකලා මධුෂාණී_
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…