පසුගිය සතියේ මැඩගස්කරට පබලපෑ පැයට කිලෝමීටර් 118-166ක වේගයෙන් හමා ගිය චෙනෙසෝ දරුණු නිවර්තන සුළි කුණාටුව හේතුවෙන්, පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස්, 21 දෙනෙකු අතුරුදන්ව ඇති අතර 37,000කට අධික පිරිසක් අවතැන්ව අති බව මැඩගස්කරයේ අවදානම් සහ ආපදා කළමනාකරණය පිළිබඳ කාර්යාලයේ නිල වාර්තා නිවේදනය කර තිබේ.
චෙනෙසෝ සුළි කුණාටුව දින 10 කට පෙර ඊසානදිග මැඩගස්කරයට කඩා වැදී, තද සුළං, අඛණ්ඩ වර්ෂාවක් හා ගංවතුර තත්වයක් ඇති කිරීමට සමත් විය.
මෙම වසර තුළ දකුණු අප්‍රිකාවට බලපෑ ප්‍රථම නිවර්ථන සුළි කුණාටුව මෙය වන අතර, මේ හේතුවෙන් නිවාස 23,600 කට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති අතර, අවම වශයෙන් තවත් 500 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ආපදා කළමනාකරණ කාර්යාලය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
පසුගිය වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ද, ප්‍රධාන කුණාටු හතරක් මැඩගස්කරයට පහර දුන් අතර එමඟින්, අවම වශයෙන් පුද්ගලයින් 138 දෙනෙකු මිය ගොස් නිවාස 124,000ක් විනාශ කර 130,000ක් පමණ ජනතාව අවතැන් කරනු ලැබීය.
සශිකලා මධුෂාණී_
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…