83 හැවිරිදි ටිබෙට් ජාතික බෞද්ධ ආධ්‍යාත්මික නායකයෙකු වන දලයි ලාමා හෘද ආසාදනයක් හේතුවෙන් රොහල් ගත කර ඇත. ඉන්දියවේ දිල්ලි අගනගරයේ රොහලකට එතුමා ඇතුලත් කර ඇති අතර මේ වන විට තත්ත්වය යහපත් අතට හරෙමින් පවතින බව පැවසේ.
චීන පාලනයට එරෙහිව ක්‍රියාත්මක කළ විරෝධතා ව්‍යාපාරය අසාර්ථක වීමෙන් පසු එතුමා මීට වසර 60කට පෙර ඉන්දියාවට පැමිණියේය.
නොබෙල් සාම ත්‍යාගය හිමිකර ගන්නා ලද එතුමා සුප්‍රසිද්ධ දේශකයෙකු වුවද පසුගිය වසර කිහිපය තුළ බොහෝ ක්‍රියාකාරකම් වලින් ඉවත් වී සිටයේ රෝගී තත්ත්වය හේතුවෙන්මය.
වෛද්‍යවරුන් පවසන පරිදි ඔහුගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් තිබෙන අතර තව දින කිහිපයක් රොහල් ගත වී සිටීමට සිදුවනු ඇත.
1950 වසරේ චීනය ටිබේටය සිය අතට ගත් පසු දලයි ලාමා භයානක බෙදුම්වාදියෙකු ලෙස නම් කරන ලදී. අනුප්‍රාප්තිකයෙකු පත් කිරීම සම්බන්ධව පසු ගිය සමයේ විවිධ මතවාද ඇති වී තිබූ අතර දලෙයි ලාමා පවසා සිටියේ චීනය විසින් පත්කරන කිසිම නියකයෙකු ට්බේටය විසින් පිළි නොගන්නා බවයි.
ටිබෙටියානු බෞද්ධ විශ්වාසය තුළ පැවසෙන්නේ ඉතා ජ්‍යොෂ්ඨතම ලාමා වරයා විසින් කුඩා දරුවෙකු ගේ ශරීරය තුළට නැවත ඇතුල් වන බවයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…