covid 19 වෛරසය මේ වනවිට ලොවපුරා රටවල් 100 කට අධික ප්‍රමාණයකට බලපෑම් සිදු කරමින් තිබේ.
නවතම වාර්තාවලට අනුව වතිකානය, සර්බියාව, ස්ලෝවැකියාව, පේරු, ටෝගෝ යන රටවලින්ද වෛරස් ආසාදිතයන් සොයාගෙන තිබේ.
මේ වනවිට වෛරසයට බිලි වී ඇති සමස්ත පුද්ගලයන්ගේ ප්‍රමාණය 3500 ඉක්මවා තිබේ.
රටවල් 18 කින් මරණ වාර්තා වී තිබෙන අතර එම සංඛ්‍යාව 3522 කි. එසේම තවත් 6137 දෙනෙකු අසාධ්‍ය තත්වයේ පසු වේ.
අසාධ්‍ය රෝගීන්ගෙන් බහුතරයක්ම එනම් 5489 දෙනෙකු වාර්තා වන්නේ චීනයෙනි.
මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති ප්‍රමාණය 103,738 ක් වන අතර ඉන් 80,000 කට වැඩි ප්‍රමාණයක් චීනයෙන් වාර්තා වේ.
ලොව බොහෝ රටවල විවිධ උත්සව, සංගීත සන්දර්ශන, ක්‍රීඩා ඉසව් සඳහා මෙම වෛරසයේ බලපෑම එල්ල වී ඇති අතර බොහෝ ඉසව් අවලංගු කිරීමට සිදුව තිබේ.
මේ අතර මෙම වෛරසය හේතුවෙන් සමස්ත ලෝකයේම ආර්ථිකයට දරුණු බලපෑම් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.
ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මේ නිසා ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3 කින් අඩුවිය හැකි බවයි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…