නත්තල් සමයේදී පිලිපීනයට බලපෑ බලවත් සුළි සුළඟකින් මියගිය සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 9 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇතැයි බලධාරීහු අද උදෑසන ප්‍රකාශ කළහ.
මෙම අර්සලා සුළි කුණාටුව හේතුවෙන් අධික වර්ෂාව සහ කුණාටු ඇති වූ අතර ඒ හේතුවෙන් දෙසැම්බර් 24 වන දින නැගෙනහිර සමාර් පළාතේ නායයෑම් ඇති විය. එය පළවන කාණ්ඩයේ සුළි කුණාටුවකට සමාන වන අතර පැයට කිලෝමීටර් 150 (සැතපුම් 93) ක සුළං වේගයකින් ගමන් කරයි.
නත්තල් දිනයේදී එය නැගෙනහිර විසාස් කලාපයේ, දකුණු ලුසොන් සහ බටහිර විසාස්හි දූපත් හරහා බටහිර දෙසට ගසාගෙන ගිය අතර, එවන් බහුතර කතෝලික ජනතාවක් වෙසෙන කලාපයක කාර්යබහුල නත්තල් සමය තුළ පුළුල් ලෙස සංචාරක බාධා ඇති කළේය.
මිලියන 2 කට ආසන්න ජනතාවක් පීඩාවට පත්ව ඇති අතර නිවාස 378,000 කට වැඩි ප්‍රමාණයක් විනාශවී ඇත. තවද 143 දෙනෙකු තුවාල ලබා ඇති බව පිලිපීන ජාතික ආපදා අවදානම් අවම කිරීමේ හා කළමනාකරණ කවුන්සිලය සඳුදා ප්‍රකාශ කළේය. මෙම සුළි කුණාටුවෙන් ඩොලර් මිලියන 21.3 ක් පමණ යටිතල පහසුකම් හා කෘෂිකර්මාන්තයට හානි සිදුව ඇත.
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…