ඉන්දීය පාර්ලිමේන්තුව සම්මත කරගත් පුරවැසි පනතට එරෙහිව ජනතා නැගිටීම් උත්සන්න වෙමින් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. උද්ඝෝෂණ වලින් මිය ගිය ගණන 16 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
පනතට අනුව ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ පකිස්ථානය යන රටවල්වලට අයත් මුස්ලිම් නොවන සංක්‍රමණිකයන්ට පුරවැසිභාවය වෙනුවෙන් ඉල්ලීම කළ හැකි නමුත් මුස්ලිම් ජාතිකයන්ට එම ඉඩ අහුරා තිබේ.
මෙයට එරෙහිව ඉන්දියාවේ ප්‍රාන්ත 10ක උද්ඝෝෂණ ඇවිලී ඇත.
උත්තර් ප්‍රදේශ්හි උද්ඝෝෂකයන් හා පොලීසිය අතර ඇති වූ ගැටුම් වලින් 15 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
මෙම විරෝධතා සඳහා තරුණ දායකත්වය වැඩිවෙමින් පවතින බවද විදෙස් වාර්තා පෙන්වාදෙයි.
විරෝධතා මර්දනය කිරීම සඳහා ආතැම් ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා ඇති අතර අන්තර්ජාල පහසුකම්ද අත්හිටුවා තිබේ. එහෙත් විරෝධතාවල අඩුවක් නොමැති බව සඳහන්.
මේ වන විට ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය මෙම විරෝධතාවලට සහය දෙමින් සිටින අතර එහි නායකයෙකු වන රාහුල් ගාන්ධි ද වීථි බැසීමට නියමිතය.
නවදිල්ලි නුවර රජ්ගාත්හි මහත්ම ගාන්ධි ස්මාරකය අසලින් හෙට දින එම විරෝධතා ආරම්භ වන බව වාර්තා කර ඇත.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…