ඉන්දියාවේ දිල්ලි නගරයේ ප්‍රාග්ධන කලාපයේ අධිකරණ බලයට නතු කළ පාසල් අවට සංවෘත ආරක්ෂිත කැමරා පද්ධතීන් සවිකර ඇති බවට වාර්තා වේ.
ඉන්දියානු සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන සංවිධාන මතුකරන විරෝධතා පවා නොතකමින්, එම කලාපය භාර ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් (ආම් ආද්මි පක්ෂය) පවසා සිටියේ මෙමඟින් මිනිසුන්ගේ පෞද්ගලිකත්වය ට හානි නොපමුණුවන බවටත්, එම කලාපයේ පාසල් සිසුන් ගේ විනය ගොඩ නැංවීමටත් මෙම පියවර ගත් බවය.
“දරුවන් පාසල් යන්නේ පෞද්ගලික කටයුතු සඳහා නොවේ,” තම තීරණය පිළිබඳ දැඩි ස්ථාවරයකින් පසුවන අමාත්‍ය කෙජ්රිවාල් පවසා සිටියේය.
සංත්‍රාසය මතුකරන චිත්‍රපට (horror movies) වල පෙන්වන පරිදි ජනතාව ගේ දින චරියාව කෙරේ නෙත යොමාගෙන සිටින රජයේ රහසිගත මෙහෙයුම් අන්දමක මෙන් දිවයින පුරා පැතිර යන මෙම ආරක්ෂක කැමරා පද්ධති මේනියාව පිළිබඳ විවිධ මතිමතාන්තර ගොඩනැඟෙමින් පවතී.
කෙසේවෙතත්, එරට පොලිස් බලකායන් සහ බුද්ධි අංශ විසින් පවසා සිටි පරිදි නිරීක්ෂණ කටයුතු හරහා රටේ ආරක්ෂාව විධිමත් කිරීම උදෙසා මෙලෙස කැමරා පද්ධතීන් සවිවන බවට වාර්තා වේ.
එරට සිවිල් සංවිධාන පෙන්වා දෙන්නේ, මෙම ක්‍රියාව මිනිසුන් ගේ පෞද්ගලිකත්වය හා මානව හිමිකම් වෙත සිදුකරන දැඩි බලපෑමක් බවයි.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…