කොස්ට්කො (Costco) යනු ඇමරිකාව මූලික කරගෙන ක්‍රියාත්මක වන බහුජාතික සමාගමකි.
එය ලෝකයේ විශාලතම සිල්ලර වෙළඳ සමාගමක් ද වේ. එහි ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පිහිටා තිබෙන කොස්ට්කෝ ශාඛාව ඩොලර් මිලියන භාගයක, එනම් ඔස්ට්‍රේලියානු ඩොලර් 499,999.99 ක විවාහ ගිවිස ගැනීමේ දියමන්ති මුදුවක් හඳුන්වා දෙයි. ඇමරිකානු ඩොලර්වලින් එහි මිල ඩොලර් 388,000 කි.
ස්කයි නිව්ස් වාර්තාකාරිනියක වන ජෙනිෆර් බීච්වාට් මෙම මුදුවේ ඡායාරූපයක් ට්වීට් කිරීමත් සමග මේ පුවත ලොව පුරා වේගයෙන් පැතිර ගියේය.
” බොහෝ අය මේ ට්වීටයට ප්‍රතිචාර දක්වමින් විමසා තිබුණේ මංගල මුදුවකට මෙතරම් මුදලක් වියදම් කරන්නේ කවුද යන්නයි. “
ඒ සමගම බොහෝ අය මේ ට්වීටයට ප්‍රතිචාර දක්වමින් විමසා තිබුණේ මංගල මුදුවකට මෙතරම් මුදලක් වියදම් කරන්නේ කවුද යන්නයි. බොහෝ අය ඒ මුදලින් කළ හැකි වෙනත් දේ ලැයිස්තුවක් ද ඉදිරිපත් කර තිබිණි.
මෙම සමාගමෙන් මේ මුදුව මිලදී ගැනීමට යම් කෙනෙක් අදහස් කරන්නේ නම් ඊට පෙර එහි සාමාජිකත්වය ගැනීමට ද අවශ්‍ය වෙයි. ඔවුන් සාමාජිකයන් නොවන කිසිදු අයෙකුට සිය නිපැයුම් අලෙවි කරන්නේ නැත.
කොස්ට්කො සමාගම සාමාන්‍යෙයන් ඩොලර් 420,000 දක්වා මිලැති විවාහ ගිවිස ගැනීමේ මුදු අලෙවි කිරීම සම්බන්ධයෙන් කීර්තියක් උසුළයි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…