2020 වසරේ පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනපතිවරණය වෙනුවෙන් නැවතත් තරග වැදීමට අපේක්ෂා කරන වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සදහා මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන ලදී. ඒ සදහා සමාරම්භක මැතිවරණ ප්‍රචාරණ රැළිය ඇමතූ ඔහු ෆ්ලොරීඩාවේ වැසියන් වෙතින් ඉල්ලා සිටියේ වත්මන් ආණ්ඩුව තවත් වසර 4 ක් සදහා තබාගන්නා ලෙසයි.
අස්ථාවරව පැවති ඇමරිකාව ස්ථාවර කලේ තමන් යැයි පැවසූ ට්‍රම්ප් අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කොටස් විසින් ඇමරිකාවේ අනාගත සිහින සුණු විසුණු කිරීමේ නියැලෙන බවට ඔහු විසින් චෝදනා කරන ලදී .ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂ නායකයින් අවධාරණය කරන්නේ ට්‍රම්ප් ජනපතිගේ නැවත ජනපතිවීමේ උත්සහය සාර්ථක වීම ඇමරිකාවේ අවසානය බවයි.
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.