කොවිඩ් -19 වසංගතය හේතුවෙන් වසර දෙකක නිහැඬියාවකට පසු මෙවර මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් දුසේරා උත්සවය සමරා තිබේ.
මෙය සාමාන්‍යයෙන් හින්දු දෙවියා වන රාම් විසින් හිස් 10 කින් යුත් යක්ෂ රජු වන රාවණව පරාජය කිරීම සමරයි. මෙමඟින් නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම සංකේතවත් කරයි. මෙහිදී රාවණා, ඔහුගේ සහෝදරයා සහ පුතාගේ පිළිම පුළුස්සා දමනු ලැබේ. මෙම සංදර්ශනය නැරඹීමට විශාල ජනකායක් එක්රොක් වන අතර, ගිනිදැල්වලින් පිළිම ගිල ගන්නා විට නරඹන්නන් ප්‍රීති ඝෝෂා පැවැත්වීම සුලබ දසුනකි.
සැමරුම් දින ගණනාවක් පවතින අතර ගීත, නැටුම් සහ විශාල පෙරහැර පවත්වන අතර හිත මිතුරන් හා ඥාතීන් හමුවීම, රසකැවිලි හා තෑගි හුවමාරු කර ගනිමින් සාම්පප්‍රදායික ඇඳුම් ඇඳීම ආදී චාරිත්‍ර ඉන්දියානුවන් අතර දක්නට ලැබේ.
මේ හා සමගාමීව ගුජරාට් වැනි සමහර ස්ථානවල, මෙන්ම උතුරු ඉන්දියාවේ, රාම්ලීලා වැනි ප්‍රදේශ වල රංගන ශිල්පීන් හින්දු මෙම උත්සවය දුර්ගා පූජාවේ අවසානය සනිටුහන් කරන අතර දුර්ගා දේවතාවිය විසින් මහීෂාසුර් නමැති මී හරකාව ඝාතනය කිරීම සිහිපත් කරයි. එමෙන්ම රංගන ශිල්පීන් රාමායනයේ විවිධ චරිත ලෙස සැරසී විශාල ජනකායක් ඉදිරියේ දර්ශන ඉදිරිපත් කරයි.
මෙම දුසේරා උත්සවය දින 20 කට පසුව පවත්වනු ලබන දීපවාලි උත්සවයේ ආරම්භය සනිටුහන් කරනු ලබයි.
සශිකලා මධුෂාණී_
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…