මේ වන විට ලෝකයම මුහුණ දෙමින් සිටින දරුණු වසංගත රෝගයක් ලෙසින් සැලකෙන ඉබෝලා වෛරසය සුව කළ හැකි ලකුණු පහළ වී ඇති බව ඒ පිළිබදව පර්යේෂණ පවත්වමින් සිටින විද්‍යාඥයින් පිරිසක් විසින් පෙන්වා දී ඇත.
මේ සදහා විශේෂ ප්‍රතිජීවක ඔෂධ වර්ග 4ක් හදුනාගෙන ඇති අතර ඒවා අත්හදා බැලීම් සදහා මේ වන විට කොංගෝ ජනරජයෙහි ඉබෝලා රෝගීන් සදහා ලබා දී ඇත. කොංගෝ ජනරජය යනු මෑක කාලීනව ඉබෝලා හේතුවෙන් ඉතාමත් දරුණු ලෙස පීඩා විදි රටකි.
ලෝක සෞඛ්‍ය සංවිධෘනය පවසන්නේ මෙසේ සාර්ථක ප්‍රතිජීවක සොයා ගත හැකි වීම ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලැබුණු සුබ ආරංචියක් බවයි.
මෙසේ සොයා ගැණු ප්‍රතිජීවක 4 අතරින් මේ වන විට REGN-EB3 සහ mAb114යන ප්‍රතිජීවක ඔෂධ දෙක ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්වන බව අනාවරණය වී ඇත.
ඉබෝලා යනු මෑත වසර වල ලෝකය දරුණු ලෙස පීඩා විදී වසංගත රෝගයක් වන අතර විශෞෂයෙන්ම බටහිර අප්‍රිකානු රටවල් වන සියරාලියෝන් , ලිබියාව සහ ගිනියාව යන රටවලින් පමණක් පුද්ගල මරණ 11310ක් වාර්ථා විය . එය ලෝකයේ මෙතෙක් වෛරස් රෝගයක් හේතුවෙන් මිය ගිය බවට වාර්ථා වූ වැඩිම සංඛ්‍යාවයි.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…