මෙතෙක් කාලයක් පර්යේෂණ මට්ටමේ පැවති ඉබෝලා එන්නත පසුගිය දින ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ (Food and Drug Administration: FDA) අනුමැතිය සහිතව ලොවට හඳුන්වා දීම සිදු කෙරිණි.
මෙම ඉබෝලා වෛරස ප්‍රතිරෝධී එන්නත නිශ්පාදනය කළ මර්ක් ඇන්ඩ් කොපොරේටඩ් සමාගම විසින් ඊයේ දින (20) විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ 2020 වර්ෂයේ තෙවන කාර්තුව වන විට බලපත්‍රලාභී මාත්‍රාවක් ලෙස ඉබෝලා එන්නත වෙළඳපොල ට නිකුත් කරන බවත්, දුප්පත් හා මධ්‍යම ආදායම් ලාභී රටවල් වලට අවම මිලකට ලබා දීමට අපේක්ෂා කරන බවත් ය.
මෙම පුවත ලද සැනින් ඉබෝලා වසංගතයෙන් පීඩා විඳින බොහෝ රටවල් සිය ප්‍රසාදය පළ කොට තිබේ.
ඉබෝලා එන්නත 2014 – 2016 අතර කාලවකවානු වලදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විසින් බටහිර අප්‍රිකානු රටවල් කිහිපයක් අතර වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා පරීක්ෂණ එන්නතක් වශයෙන් යොදා ගන්නා ලදී.
මෑතකදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉබෝලා යනු ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබිණි. ඉබෝලා වසංගත තත්ත්වය හමුවේ මෙම වසරේ පමණක් කොංගෝ රාජ්‍යයේ මරණයට පත් සංඛ්‍යාව 2100 ඉක්මවා තිබිණි.
පෙර ලිපිය: ඇමරිකානු FDA ආයතනය විසින් අනුමත කළ ඉබෝලා එන්නත ලොවට හඳුන්වා දෙයි
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…