2019 වසර තුළ සමරිසි සබඳතා තව දුරටක් නීති විරෝධී නොවන බවට තහවුරු කළ රටවල් අතරට ඉක්වදෝරයද එක් විය.
ඉක්වදෝර ඉහළ අධිකරණය මේ පිළිබදව සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් පවසා සිටින්නේ සිය රට තුළ මින් පසු සමරිසි සබදතා නීත්‍යානුකූල බවයි. ඒ අනුව සමරිසි විවාහයන් සදහා පැවති නීතිමය බාධකයන්ද ලිහිල් කරණු ලැබිණ.
ඉක්වදෝරයේ සමස්ත ජනගහණය මිලියන 16කි. ආර්ජන්ටිනාව, බ්‍රසීලය සහ කොලොම්බියාව විසින් මීට ඉහතදී සමරිසි විවාහයන් සදහා නීතිමය බාධක ඉවත් කරනු ලැබීම ඉක්වදෝරයේ මෙම තීරණය සදහා පසුබිම සපයන්නට ඇති බව ජාත්‍යන්තර විචාරක මතයයි.
මේ සම්බන්ධ නඩු තීන්දුවේදී සමරිසි විවාහ නීති ගත කිරීම වෙනුවෙන් සහය පල කළ නීතිඥ ක්‍රිස්ටියන් පෝලා පවසන්නේ ” මින් ඉදිරීයට ඉක්වදෝ්රය යනු ඊයේට වඩා වෙනස් සමානාත්මතාවය වෙනුවෙන් කැප වන මෙන්ම සියල්ලන්ට සමානව මිනිස් අයිතිවාසිකම් භුක්තිවිදීමට අවස්ථාව සළසාලන රාජ්‍යයක් වනු ඇති බව මෙම තීරණය මගින් තහවුරු කළ බවයි.
සමරිසි යුවලක් විසින් තමන් දෙදෙනාට විවාහ ගිවිස ගැනීමට අවශ්‍ය බව ඉල්ලමින් එරට ඉහළ අධිකරණයෙහි ගොනු කළ මානව අයිතිවාසිකම් පිළිබද නඩු විභාගයේදී ඉක්වදෝර ඉහළ අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබිය.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…