එලන් ඩීජෙනරෙස් සිය කතා සංදර්ශනයේ නව කතා මාලාව පෙර සිදුවූ දේවලට සමාව අයැදීමෙන් හා හා සිය වරද පිළිගැනීමෙන් පසුව ආරම්භ කර ඇත. ඇය කියා සිටියේ “කිසි විටෙකත් සිදු නොවිය යුතු දේවල් මෙහි සිදුවූ” බවයි.
සඳුදා, එලන් ඩීජෙනෙරස් ප්‍රදර්ශනය එක්සත් ජනපද තිරයට පැමිණියේ එයට එල්ලවූ චෝදනා වලින් පසු පළමු වරටයි. “මම මෙය ඉතා බැරෑරුම් ලෙස සලකමි. එය බලපෑමට ලක්වූ පුද්ගලයින් ගැන මට කණගාටුයි” යැයි එලන් කියා සිටියාය. පරීක්ෂණයක් මගින් “අවශ්‍ය වෙනස්කම්” සිදු කෙරුණු බව ඇය පැවසුවාය.
විෂමාචාර චෝදනා මධ්‍යයේ ඉහළ පෙළේ නිෂ්පාදකයින් තිදෙනෙකු මෑතකදී සේවයෙන් පහ කරන ලදී.
ඩීජෙනරෙස් සිය සාමාන්‍යය විකට ස්වරයෙන් කැමරාවට මෙසේ පැවසීය: “ඔබ මට ආදරය කරන නිසා ඔබ මේ වැඩසටහන දෙස බලා සිටින්නේ නම්, ස්තූතියි. ඔබ මට ආදරය නොකරන නිසා ඔබ බලා සිටින්නේ නම්, සාදරයෙන් පිළිගනිමු.” ඇය තවදුරටත් කියා සිටියේ පසුගිය ගිම්හානය “නියම ගිම්හානයක් වූ” බවයි.
එහෙත් මේ වසර මුලදී මතුවූ විෂමාචාර සහ ලිංගික හිරිහැර චෝදනා පිළිබදවද ඇය කතා කළාය.
“මම දැනගත්තා කවදාවත් සිදු නොවිය යුතු දේවල් සිදුවී ඇති බව,” ඇය පැවසුවාය.
“මම කවදා හෝ කෙනෙකුව පහත් කර ඇත්නම්, මම ඔවුන්ගේ හැඟීම් රිදවා ඇත්නම්, ඒ ගැන මට කණගාටුයි.” ඇය පවසා සිටියාය.
ඩීජෙනෙරස් මේ වන විටත් ජූලි මාසයේදී කාර්ය මණ්ඩලයට ඊමේල් පණිවුඩයක් මගින් සමාව අයැද සිටි අතර, “මෙය නැවත සිදු නොවීමට වගබලා ගැනීමට ඇය කැපවී සිටින” බව පවසමින් අගෝස්තු මාසයේදී සිය කණ්ඩායම සමඟ වීඩියෝ රැස්වීමකදී තවත් සමාව ඉල්ලා සිටියේය.
මෙම ප්‍රදර්ශනය 2003 දී ප්‍රථම වරට විකාශය වූ දා සිට එමී සම්මාන 60 කට වඩා දිනා ඇත.
සබැදි පුවත්ත්
එලන් ඩිජෙනරස්ට එරෙහි චෝදනා උත්සන්න වෙයි! කට ගඳ සේවකයින් මැදිරියෙන් එලවලා!!
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…